අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීමට තිත. ජනපති හදිසි නීති රෙගුලාසි පනවයි. | කොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් නිවුන්හැල්ල පත් කරයි.
අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද (30)මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඊට අදාළව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා....