Category : Covid 19

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනාගැනේ

colombotoday
මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2704 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (18) දිනය තුළ පමණක් ආසාදිතයින් හත්දෙනෙකු හඳුනාගැණුනි. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් පස්දෙනෙකු ඒ අතර...

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හදුනා ගනී

colombotoday
තවත් කොවිඩ්-19 රෝගීන් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔවුන් සිව්දෙනාම කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත්...

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

colombotoday
අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන 24ක 4644 දෙනෙකු ඊයේ පස්වරුව වන විට හුදෙකලා කොට ගමන් බිමන් තහනම් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එම ප්‍රදේශයේ පවුල්...

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ මවට සහ මිත්තණියටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී...

කන්දකාඩුක්වේ කොරෝනා ආසාදිතයින් 550ක්

colombotoday
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 550 ක් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඉන් පුද්ගලයින් 444...

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා පොකුර කිසිදු ආකාරයක දෙවැනි රැල්ලක ලක්ෂණ පෙන්වන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. එය කලින්...

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday
ගම්පහ ප‍්‍රදේශයෙන් ආසාදිතයන් දෙදෙනකු වාර්තා වී තිබේ. එසේ වාර්තා වූ දෙදෙනා කන්දකාඩු ආසාදිතයකුගේ ආශ්‍රිතයන් දෙදෙනකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි....

මෙරට කොරෝනා ආසාදිතයින් 2682 දක්වා ඉහළට

colombotoday
කොරෝනා වෛරස ආසාදනය වූ තවත් පුද්ගලයන් 08 දෙනෙකු තහවුරු කරගෙන තිබේ. මෙම සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආසාදිතයන්ගේ සමීප ආශ්‍රයන්ය. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන්...

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday
තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ සමීපතමයින් බව වාර්තා වේ. ඒ අනුව අද (14) දිනයේ...