කුලියාපිටියේ කොවිඩ් ආසාදිතයින් 25ක්colombotoday20 October 2020 by colombotoday20 October 20200 කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයින් පිරිසක් හඳුනාගත් බව සෞඛ්‍ය බලධාරීන් පවසති. ඒ අනුව එම ප්‍රදේශයෙන් මේ වනවිට ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන ඇත. කුලියාපිටිය ප්‍රධාන... Read more
ලොව පුරා සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 04 ඉක්මවයිcolombotoday19 October 2020 by colombotoday19 October 20200 ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි හතර ඉක්මවා ගොස් තිබේ. ඊයේ (18) දිනයේ ලොව පුරා නව ආසාදිතයින් 320,570 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා... Read more
කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම්colombotoday19 October 2020 by colombotoday19 October 20200 කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සියළු සේවකයන් අද දිනයේ සිට ඔවුන්ගේ පුද්ගලික වාහනවලින් ගමන් කිරීම තහනම් කර තිබේ. ඔවුන් සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ කර්මාන්තශාලා විසින්... Read more
කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයිcolombotoday19 October 2020 by colombotoday19 October 20200 කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබේ. ජාඇල ප්‍රදේශයේ පුද්ගලයෙකු හෘද සැත්කමක් සඳහා රෝහල් ගත කිරීමෙන් පසු ඔහු කොරෝනා... Read more
කුවේට් ගෘහ සේවිකාවන් බහුතරයකට කොවිඩ්colombotoday18 October 2020 by colombotoday18 October 20200 කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. තවද තානාපති කාර්යාල යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවහනේ දීර්ඝ... Read more
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට හේතුව විදේශයකින් පැමිණි ආශ්‍රිතයකු බවට බුද්ධි අංශ තොරතුරුcolombotoday18 October 2020 by colombotoday18 October 20200 ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා රැල්ල සහ තෙවන කොරෝනා පොකුර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ට නිර්මාණය වීමට මූලාශ්‍රය ඇති වූයේ විදේශ රටක සිට මෙහි පැමිණි ආශ්‍රිතයකු ගෙන්... Read more
ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේcolombotoday17 October 2020 by colombotoday17 October 20200 මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් පුද්ගලයන් 110 ආසාදිතයන් ලෙස ගත වූ පැය 24ක කාලයේදී හදුනාගෙන ඇත. ඒ අනුව මෙම එම පොකුර ආශ්‍රිතව ආසාධිතයන් 1901 හඳුනාගෙන ඇත. ඉන්... Read more
වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයිcolombotoday17 October 2020 by colombotoday17 October 20200 කොළඹ වරාය සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ. ඔවුන් වරාය ඩොක්යාර්ඩ් සමාගමක සේවකයන් දෙදෙනෙකි. මේ වන විට ඔවුන් සැරිසැරු කොටසක් වසා... Read more
ඉදිරි සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවිcolombotoday17 October 2020 by colombotoday17 October 20200 ඉදිරි සතියේදී කොරෝනා ආසාදිතයන් දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද වාර්තා විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ... Read more
මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයිcolombotoday17 October 2020 by colombotoday17 October 20200 ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවය කරන කැමරාශිල්පී මාධ්‍යවේදියාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා වී තිබිණි. කෙසේ වෙතත් ඔහුට සිදුකළ දෙවැනි පීසීආර් පරීක්ෂණයේදී... Read more