තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනීcolombotoday22 October 2020 by colombotoday22 October 20200 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 50 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් 22ක් කටුනායක වෙළෙඳ කලාපයෙන් හඳුනාගත් රෝගීන් වේ. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පුද්ගලයින් 06 දෙනෙකු ද... Read more
අරලිය ගහ මන්දිරයෙ අහඹු PCR පරීක්ෂාවක්colombotoday22 October 2020 by colombotoday22 October 20200 අරලිය ගහ මන්දිරය තුල අහඹු PCR පරීක්ෂාවක් සිදු කල බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. පවතින වාතාවරණය මත පෙර සුදානම්ක් ලෙස මෙම පරීක්ෂාව... Read more
ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනාcolombotoday22 October 2020 by colombotoday22 October 20200 ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග ඔහු සිය නිවස... Read more
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 23ක් – වෛද්‍යවරියන් තිදෙනෙක් ද ඒඅතරcolombotoday22 October 2020 by colombotoday22 October 20200 කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ඒ අතර කෑගල්ල රෝහලේ... Read more
කොවිඩ් ආසාදිතයින් 109ක්colombotoday21 October 2020 by colombotoday21 October 20200 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 109 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් 49 දෙනෙකු පෑළියගොඩ මාළු වෙළෙඳසැළ ආශ්‍රිතව හඳුනාගත් ආසාදිතයින් ය. ආසාදිතයින්... Read more
කුලියාපිටියේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු මරුටcolombotoday21 October 2020 by colombotoday21 October 20200 නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා. එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ... Read more
කොවිඩ් – 19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණිලා.colombotoday21 October 2020 by colombotoday21 October 20200 කොවිඩ් – 19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ අනතුරු අඟවයි. මාධ්‍ය වෙත අදහස්... Read more
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා. PCR කර ඇත්තේ 100 දෙනෙකුට පමණයිcolombotoday21 October 2020 by colombotoday21 October 20200 පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු... Read more
තවත් කොරෝනා ආසාදිතයින් 180ක් – කොටුව පොලිසියත් තාවකාලිකව වසා දමයිcolombotoday21 October 2020 by colombotoday21 October 20200 ඊයේ දිනය තුළ දී පමණක් මිනුවන්ගොඩ පොකුරෙන් කොරෝනා ආසාදිතයන් 180ක් අලුතෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව එම පොකුරේ මුළු ආසාදිතයන් ප්‍රමාණය 2342 දක්වා ඉහළ ගොස් ඇත.... Read more
කොටුව පොලිසියේ ලොක්කෙකුට කොරෝනාcolombotoday20 October 2020 by colombotoday20 October 20200 බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක වරයෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. කොටුව පොලිස් ස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ ඔහු සේවය කරන කාර්යාලය පිහිටා ඇත.... Read more