Category : Covid 19

කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ නැවත කැඳවයි

colombotoday
දිරියේ පැවැත්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහභාගිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර...

තවත් බන්ධනාගාර ආසාදිතයින් 68 ක්

colombotoday
තවත් බන්ධනාගාර ආසාදිතයින් 68 දෙනෙකු හමු වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිත සමස්ත ආසාදිතයින් ගණන 506 දක්වා...

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 14,000 ඉක්මවයි

colombotoday
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,674 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ , ඊයේ දිනයේ නව ආසාදිතයින් 382 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ...

සියයට 95ක් සාර්ථක කොවිඩ් එන්නතක්

colombotoday
මූලික දත්ත අනුව තමන් විසින් අත්හදාබැලු කොවිඩ් එන්නත 95% පමණ සාර්ථක බව අමෙරිකාවේ මොඩ(ර්)නා නම් සමාගම පවසයි. එළඹෙන සති කිහිපය තුළදී එම එන්නත අනුමැතිය සඳහා...

ආසාදිතයින් 229ක් හඳුනාගැනේ

colombotoday
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 229 දෙනෙකු අද (16) දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද...

කොළඹ නාගරික සීමාවෙන් කොරෝනා ආසාදිතයින් 109 ක්

colombotoday
කොළඹ නාගරික සීමාවෙන් අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 109 දෙනෙකු හඳුනා ගත් බව කොළඹ මහනගර සභාව පවසයි.එහි වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ...

කොවිඩ් දෙවන රැල්ලේ මිනුවන්ගොඩ පොකුර සම්පූර්ණයෙන් පාලනය කර අවසන්

colombotoday
කොවිඩ් දෙවන රැල්ලේ මිනුවන්ගොඩ පොකුර මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මිනුවන්ගොඩින් ආරම්භ...

තඹුත්තේගම පොලිසියේ තවත් කොවිඩ් ආසාදිතයින් 36 හදුනා ගැනේ

colombotoday
තඹුත්තේගම,පහළගම පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පොලිස් කොස්තාපල්වරු 35 දෙනෙකුට සහ එම පොලිස් අභ්‍යාස ආයතනයේ සේවය කරන පොලිස් කොස්තාපල් වරයෙකුට ඊයේ(15)දින සිදුකළ පිසිආර් පරික්ෂණයේදි...

මෙරට කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි..

colombotoday
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,287 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, නව ආසාදිතයින් 704 දෙනෙකු ඊයේ(15) දිනයේ හඳුනා ගැනීමත් සමගයි. ඔවුන් සියලු දෙනාම...

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන්ට රෝහල් කිහිපයක්..

colombotoday
බන්ධනාගාර ආශ්‍රිතව හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිත රැඳවියන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් කිහිපයක් ස්ථාපිත කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය...