Category : Covid 19

ඇහැළියගොඩ ඇඟලුම් කම්හලක 43කට කොවිඩ් – 1200ක් නිවෙස්වල නිරෝධායනයට

colombotoday
ඇහැළියගොඩ දියුරුම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන, නිවෙස් නිරෝධායනය සඳහා යොමුකර සිටි 43 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට අද (27)දිනයේ හඳුනාගැණුනි. ඒ, මීට...

බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයින් ගණන 77ට නගී

colombotoday
බුස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 කට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (27)දින තහවුරුවී ඇතැයි ගාල්ලදිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය. කරාපිටිය රෝහලේ...

ගෙවුණු දිනයේ නව ආසාදිතයින් 553 ක්

colombotoday
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,028 දක්වා ඉහළ ගියේ ය. ඒ නව ආසාදිතයින් 553 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ...

නව ආසාදිතයින් 342ක් – මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුර 18,000 ඉක්මවයි

colombotoday
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 342ක් අද දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට...

අහඹු PCR පරීක්ෂාවේ ප්‍රතිඵලවලට කලින් පාසලට පැමිණි සිසුවෙකුට කොවිඩ්

colombotoday
වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ පාසලක 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඉකුත් අඟහරුවාදා දිනයේ සිදුකළ PCR...

ගෙවුණු දිනයේ ආසාදිතයින් 502 න් 262ක් කොළඹින්

colombotoday
ඊයේ (25)දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 502 දෙනා අතරින් 262 දෙදෙනකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය උපුටා දක්වමින්...

PCR පරීක්ෂණ වලට සහභාගී නොවන්නන්ට නඩු

colombotoday
ඇතැම් පුද්ගලයින්ට PCR පරික්ෂණ සඳහා සහභාගීවන ලෙස දැනුම් දී තිබුණ ද ඔවුන් ඊට සහභාගී නොවන බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා...

කොවිඩ් ආසාදිතයින් 294ක් හදුනා ගැනේ

colombotoday
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 294 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. එම ආසාදිතයින් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ්...

කොවිඩ් මරණවලින් සැලකියයුතු සංඛ්‍යාවක් නිවසේදී සිදුවූ මරණ.. රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්න – සෞඛ්‍ය අංශ

colombotoday
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රයෙන් සිදුව ඇති කොවිඩ් මරණවලින් සැලකියයුතු සංඛ්‍යාවක් නිවසේදී සිදුවූ මරණ ලෙස වාර්තාවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඔහු...