ලංකාවේ තහවුරු කළ කොවිඩ් ආසාදිතයන් 10යිcolombotoday14 March 2020 by colombotoday14 March 20200 ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ තවත් රෝගීන් 2ක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත. ඒ අනුව ලංකාව තුළ... Read more
ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන සති දෙකකට වැසේcolombotoday14 March 2020 by colombotoday14 March 20200 ජාතික සත්වෝත්ද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලයක්... Read more
ඉතාලියේ සිටියදී රෝග ලක්ෂණ තියෙද්දී, පැනඩෝල් බීලා ලංකාවට ආ දෙදෙනෙකුට කොරෝනා…. නිරෝධායනයට විරුද්ධව ගුවන්තොටුපළේදීත් යකා නටලා !colombotoday14 March 2020 by colombotoday14 March 20200 කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිටියදීම පෙනඩෝල් වැනි ඖෂධ පානය කොට මෙරටට පැමිණ ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක... Read more
ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !colombotoday14 March 2020 by colombotoday14 March 20200 ඉතාලියේ කොරෝනා මරණ ගණන 1,000 ඉක්මවා ගියේය. ඒ අනුව සති දෙකක් ඇතුළත කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සම්පූර්ණ ගණන 1,016 යැයි එරට නිල සංඛ්‍යා දත්ත... Read more
පෝලන්ත ජාතිකයින් 04ක් කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට !colombotoday14 March 2020 by colombotoday14 March 20200 රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ, එය නිමා කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයින් 04දෙනෙකුගේ කොරෝනා වයිරස රෝග ලක්ෂණ පෙන්නුම්... Read more
චීනයට කොරෝනා ගෙනාවේ ඇමරිකානු හමුදාවෙන් – චීන රජයෙන් චෝදනාවක් !colombotoday14 March 2020 by colombotoday14 March 20200 කොවිඩ් 19 වෛරසය චීනයේ වූහාන් නරගයට රැගෙන ආවේ ඇමෙරිකානු යුද හමුදාව විය හැකි බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලිජියන් ෂාඕ සිය ට්විටර් ගිණුමෙන් සඳහන්... Read more
කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්colombotoday14 March 2020 by colombotoday14 March 20200 කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ. රජය ජනවාරියේ සිට අනුගමනය කළක්‍රියාමාර්ග රෝගය රට තුළට පැමිණීම වළක්වා ගැනීමට... Read more
කොරෝනා ආසාදනය වු දෙදෙනා ඇසුරු කළ 65 ක් හදුනාගැනේ !colombotoday14 March 2020 by colombotoday14 March 20200 නව කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රථිකාර ලබන පුද්ගලයින් දෙදෙනා සමීපව ඇසුරු කළ තවත් පුද්ගලයින් 65 දෙනෙකු හදුනාගෙන ඇති බව වසන්ගත... Read more
ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!colombotoday14 March 2020 by colombotoday14 March 20200 කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පිටුදැකීමේ ප්‍රයන්තය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළේය. ඊයේ (13දා) සවස... Read more
තවත් ලාංකික කොරෝනා රෝගීන් තිදෙනෙකු හදුනාගනී…colombotoday13 March 2020 by colombotoday13 March 20200 කොරෝනා ආසාදිත තවත් රෝගීන් 03 දෙනෙකු අලුතින් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරයි.... Read more