මඩාටුගම මුස්ලිම් පල්ලියෙන් අධිබලැති TNT පුපුරණ ද්‍රව්‍ය අල්ලයි..colombotoday27 May 2019 by colombotoday27 May 20190 කැකිරාව මඩාටුගම ඉස්ලාම් දේවස්ථානයක තිබී අධිබලැති TNT වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ. ඒ සමග බෝම්බ පිපිරවීමට යොදාගන්නා ඩෙටනේටර්, සහ ආගමික පොත් කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.... Read more
විල්පත්තු මායිමේ රක්ෂිතයක් මුස්ලිම් මවුලවි කෙනෙක් සිකුරාදා මහ රෑ එලි කරලා…colombotoday26 May 2019 by colombotoday26 May 20190 විල්පත්තුවට මායිම් වූ කල්ලාරු රක්ෂිතයට සිකුරාදා (24) මහරෑ ඩෝසරයක් රැගෙන ඇතුළු වී ඇති මුස්ලිම් මවුලවි කෙනෙකු ඇතුළු කණ්ඩායමක් රක්ෂිතය ඩෝසර් කර නිවාස තිහක් පමණ සෑදීමට... Read more
සිසේරියන් සැත්කම්වලින් පසු – තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා !colombotoday23 May 2019 by colombotoday23 May 20190 සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ... Read more
මුස්ලිම් අපි කඩු තියාගෙන ඉන්නේ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවටයි… අත්අඩංගුවට ගැනීම අසාධාරණයි (Video)colombotoday9 May 2019 by colombotoday9 May 20190 මුස්ලිම් ජාතිකයන් කඩු ළග තබා ගන්නේ ගෑනු ළමයින්ගේ ආරක්ෂාවට බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසයි. එහි සභාපති එන්.එම්.අමීන් පවසන්නේ මුස්ලිම් ජාතිකයන් මෙසේ තම ආත්මාරක්ෂාවට තබාගෙන... Read more
මාධ්‍ය ඉදිරියේ පුස් පාට් දාන අබ්දුල් රාසික්ගේ වැඩකිඩ ඉන්දීය මාද්‍ය හෙළිකරයි… පාස්කු ප්‍රහාරයේ තවත් රහසක් එළියට (Video)colombotoday7 May 2019 by colombotoday7 May 20190 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා ප්‍රහාර මාළාවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල මොහොම්මදු හස්තුන්ගේ බිරිද පිළිබද ඉන්දීය දෙමළ නාලිකාවක් වන IBC... Read more
වෙසක්, පොසන් උත්සව මොකුත් එපා – ඤාණසාර හිමියන් අද කළ අනතුරු ඇගවීම [Video]colombotoday29 April 2019 by colombotoday29 April 20190 අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලදී. “මොකුත් කියන්න ඕනේ... Read more
ඉස්ලාම් ආගමේ අන්තවාදය උගන්වන්නේ ‘සාහි අල් බුකාරි‘ පොතෙන්…colombotoday29 April 2019 by colombotoday29 April 20190 ලෝකවාසී සමස්ත මුස්ලිම් ප්‍රජාව වඩාත්ම අප්‍රිය කරන මුස්ලිම් පූජකවරයෙක් ලෙස සැලකෙන්නේ ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඉමාම් මොහොමඩ් තව්හීඩී (Imam Mohommad Tawhidi) ය. ඊට හේතුව ඔහු සිය... Read more
ඉස්ලාම් අන්තවාදයට එරෙහිවූ වරදට මක්කමදී කට කැපූ යහීයා මව්ලවිතුමා කියන කතාව….colombotoday28 April 2019 by colombotoday28 April 20190 ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගේ බලවත්ම ජීවමාන ආගමික සතුරා යහියා මවුලවීතුමාය. මවුලවි කෙනෙක් යනු ආගමික ගුරුවරයෙකි. එසේත් නැතිනම් ෂේක්වරයෙකි. කොච්චිකඩේ නිවුන්හැම් චතුරස්‍රයේ පිහිටි ජුම්මා දේවස්ථානයේ මෙන්ම කොළඹ... Read more
මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් සමග ඇමති බදියුදීන්ගේ සමීප සබදකම් මෙන්න…colombotoday26 April 2019 by colombotoday26 April 20190 මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවැත් වූ සබඳතා පිළිබඳ වහාම විමර්ශනයක් සිදු කළ යුතු බව එස්.බී දිසානයක මන්ත්‍රීවරයා පවසයි. ඔහු පවසන්නේ රිෂාඩ් බදියුදීන්... Read more
පුහුණුව ලැබූ තවුහීද් ජමාද් ත්‍රස්‌තයෝ 160 ක් රට පුරා – මුලින්ම හෙළි වුණේ වනාතවිල්ලූවේ ත‍්‍රස්ත පුහුණු කඳවුර වැටලීමෙන්.!colombotoday24 April 2019 by colombotoday24 April 20190 ශ්‍රී ලංකා ඉතිහාසයේ භයානකම ත්‍රස්ත ප්‍රහාරය සටහන් කරමින් ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයෙන් මේ වනවිට දිවි අහිමි වූ පිරිස 300ද ඉක්මවා තිබෙනවා. මෙම ප්‍රහාරයට... Read more