සියළු ක්ෂේත්‍ර සදහා බදු ප්‍රතිශත 15% දක්වා වැඩි කරන්න.. IMF රජයට දන්වයිcolombotoday17 June 2016 by colombotoday17 June 20160 එකතු කළ අගය මත අය කෙරෙන බද්ද හෙවත් වැට් බදු සංශෝධනයේදී ඇතැම් අංශ සඳහා ලබා දී තිබෙන සහන ඉවත් කොට සෑම ක්ෂේත්‍රයකටම එක හා සමාන... Read more
ජපන් වාහන යුගය නිමවෙයි.. අඩු ධාරිතාවයේ ඉන්දියානු වාහනවලින් ලංකාව පිරෙයිcolombotoday28 May 2016 by colombotoday28 May 20160 රජයේ ආනයනය බදු අධික ලෙස ඉහළ යැම නිසා ඉදිරි කාලය තුළදී ජපන් වාහන මෙරටට ආනයනය මුළුමනින්ම නතර වනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික... Read more
නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයිcolombotoday25 May 2016 by colombotoday25 May 20160 ලොව නිෂ්පාදනය කරනු ලබන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය සමාගමක් වන Global NCAP (Global New Car Assessment Programme) ආයතනය සිය නවතම වාර්තාවක්... Read more
ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනීcolombotoday10 May 2016 by colombotoday10 May 20160 පසුගිය අවුරුද්දක කාලසීමාව තුළ ඉන්දියාවෙන් මෙරටට ආනායනය කරන මෝටර් රථ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පවසයි. එහිදී ඉන්දීය මෝටර් රථ ආනයනය 565.6%කින්,... Read more
රු.කොටි 9 ක සැප වාහනයට මන්ත්‍රී බද්ද රු.1050 යි – සාමාන්‍ය වාහනයක බද්ද ලක්‍ෂ 20ට වඩා වැඩියිcolombotoday8 May 2016 by colombotoday8 May 20161 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ඩොලර් 62500 ක් දක්‌වා වූ වාහනයක් බදු ගෙවීමෙන් තොරව මෙරටට ආනයනය කිරීම සඳහා රජය අවසර දී ඇති අතර ඊට රේගු... Read more
වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවයි.. Prius ලක්‍ෂ 59යි.. Aqua ලක්‍ෂ 48යි.. Leaf ලක්‍ෂ 50යිcolombotoday5 May 2016 by colombotoday5 May 20160 මෙරට වෙළඳපලේ වර්තමානය වන විට වාරහන මිල ගනන් විශාල ලෙස ඉහල ගොස් තම කර්මාන්තය කඩා වැටෙන තත්වයට පත්ව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.... Read more
ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්colombotoday30 April 2016 by colombotoday30 April 20160 ඉපැරණි රාජධානියක් සහ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන කුරුණෑගල හෙවත් ඇතුගල්පුර මේ වනවිට අනෙකුත් ප්‍රධාන නගර මෙන්ම රටේ බහුතර ජාතිය සුළුතරයක් බවට පත්වූ නගරයක්.... Read more
පසුගිය වසර ඇතුළත කෝටි 25,700 කින් කොළඹ කොටස් ඇද වැටිලා !colombotoday26 April 2016 by colombotoday26 April 20160 කොළඹ කොටස් වෙළඳ තුළ ගෙවීගිය වසරක කාලය තුළ රුපියල් කෝටි 25,700කින් වෙළෙඳපොළ වටිනාකම පහළ ගොස් ඇත. රුපියල් බිලියන 2931ක් ලෙස වසරකට පෙර වූ කොටස් වෙළෙඳපොළේ... Read more
2015දී රජය 7ත් වතාවක් ණය අරන්.. මහ බැංකුවට බිලියන 32ක් පාඩුයි !colombotoday25 March 2016 by colombotoday25 March 20160 රජය විසින් 2015 දී මහ බැංකුවෙන් හත්වතාවක් ණය අරගෙන ඇති බව වාර්තා වේ. මේ නිසා මේවන විට මහ බැංකුව රුපියල් බිලියන 32ක් පාඩු ලබා ඇති... Read more
ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !colombotoday21 March 2016 by colombotoday21 March 20160 අද (21) දින ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විදේශ විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 147 සීමාව ඉක්මවා... Read more