වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවයි.. Prius ලක්‍ෂ 59යි.. Aqua ලක්‍ෂ 48යි.. Leaf ලක්‍ෂ 50යිcolombotoday5 May 2016 by colombotoday5 May 20160 මෙරට වෙළඳපලේ වර්තමානය වන විට වාරහන මිල ගනන් විශාල ලෙස ඉහල ගොස් තම කර්මාන්තය කඩා වැටෙන තත්වයට පත්ව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.... Read more
ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්colombotoday30 April 2016 by colombotoday30 April 20160 ඉපැරණි රාජධානියක් සහ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන කුරුණෑගල හෙවත් ඇතුගල්පුර මේ වනවිට අනෙකුත් ප්‍රධාන නගර මෙන්ම රටේ බහුතර ජාතිය සුළුතරයක් බවට පත්වූ නගරයක්.... Read more
පසුගිය වසර ඇතුළත කෝටි 25,700 කින් කොළඹ කොටස් ඇද වැටිලා !colombotoday26 April 2016 by colombotoday26 April 20160 කොළඹ කොටස් වෙළඳ තුළ ගෙවීගිය වසරක කාලය තුළ රුපියල් කෝටි 25,700කින් වෙළෙඳපොළ වටිනාකම පහළ ගොස් ඇත. රුපියල් බිලියන 2931ක් ලෙස වසරකට පෙර වූ කොටස් වෙළෙඳපොළේ... Read more
2015දී රජය 7ත් වතාවක් ණය අරන්.. මහ බැංකුවට බිලියන 32ක් පාඩුයි !colombotoday25 March 2016 by colombotoday25 March 20160 රජය විසින් 2015 දී මහ බැංකුවෙන් හත්වතාවක් ණය අරගෙන ඇති බව වාර්තා වේ. මේ නිසා මේවන විට මහ බැංකුව රුපියල් බිලියන 32ක් පාඩු ලබා ඇති... Read more
ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !colombotoday21 March 2016 by colombotoday21 March 20160 අද (21) දින ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විදේශ විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 147 සීමාව ඉක්මවා... Read more
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රට බාරදෙන දවස අත ළගයි” – ආර්ථික විශේෂඥ ආර් එම් බී සේනානායකcolombotoday14 March 2016 by colombotoday14 March 20160 ඉංග්‍රීසි පුවත්පත් පාඨකයන් අතර ආර්. එම්. බී. .. නමින් ජනප්‍රිය ආර්ථික විද්‍යාඥයකු හා ලේඛකයකු වන ආර්. එම්. බී. සෙනානායක නව බදු සංශෝධන සමඟ කරළියට ආ... Read more
පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්colombotoday12 March 2016 by colombotoday12 March 20160 පසුගිය වසරේ මුල් මාස එකොළහ තුල ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි 132ක් පාඩු ලබා ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය වරයා ප්‍රකාශ කරයි.... Read more
අධි සුඛෝපභෝගී හම්බන්තොට ෂැන්ග්‍රී-ලා ජූනි 1 විවෘත වේcolombotoday11 March 2016 by colombotoday11 March 20160 හම්බන්තොට ඉදිවෙමින් පවතින හම්බන්තොට රිසෝට් ඇන්ඩ් ස්පා එළඹෙන ජූනි 01 වන දින විවෘත කරන බව සමාගම ප්‍රකාශ කර සිටී. අක්කර 145 ක් පුරාවට විහිදුණු මෙම... Read more
යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසීcolombotoday10 March 2016 by colombotoday10 March 20160 පසුගිය දෙසැම්බර් මාසයේ රෙදිපිළි ඇඟලුම් අපනයන ආදායම සියයට 12.8 කින් පහත වැටී ඇත. මේ අනුව ඇඟලුම් අපනයන ආදායම 2014 දෙසැම්බර් මාසයේදී පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන... Read more
අල සහ ලූනු රු. 20 කින් ඉහලටcolombotoday2 March 2016 by colombotoday2 March 20160 රජය විසින් සිදු කළ බදු වැඩි කිරීම අනුව අර්තාපල් සහ ලොකු ලූනු ආනයනය කිරීමේදී අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 20 කින් ඉහළ නංවා... Read more