BusinessColombo Today Local News

රු.කොටි 9 ක සැප වාහනයට මන්ත්‍රී බද්ද රු.1050 යි – සාමාන්‍ය වාහනයක බද්ද ලක්‍ෂ 20ට වඩා වැඩියි

car_tax

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ඩොලර් 62500 ක්‌ දක්‌වා වූ වාහනයක්‌ බදු ගෙවීමෙන් තොරව මෙරටට ආනයනය කිරීම සඳහා රජය අවසර දී ඇති අතර ඊට රේගු ගාස්‌තු ලෙස පමණක්‌ රුපියල් 1050 ක සුළු මුදලක්‌ අය කිරීමට තීරණය වී ඇත.

ඩොලර් 62000 ක්‌ හෝ යෙන් මිලියන 7 ක්‌ නොඉක්‌මවන වාහනයක්‌ ගෙන්වීමට මෙම අවසර ලැබී ඇත.

ඊට අදාළ රජයේ චක්‍රලේඛය පසුගිය 29 දා රේගුව වෙත එවා තිබේ.

මේ හැර ශ්‍රී ලංකා රජය සහ විදේශ සංවිධාන අතර ඇතිවූ ගිවිසුම් මත එම සංවිධානවලටද බද්දෙන් තොරව මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර දී ඇත.

Related posts

ගොවීන්ගේ මාරාන්තික උපවාසය අවසන්.. සත්‍යග්‍රහය අඛණ්ඩව

colombotoday

අනුරාධපුර පුජා නගරයේ දි ගංජා අලෙවි කරමින් සිටි හිච්චා අත්අඩංගුවට.

colombotoday

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

colombotoday

ඇමති වාසු නිල නිවාස-වාහන යලි භාරදෙයි

colombotoday

රහසිගත දුරකතන සංවාදවලින් බැඳුම්කර මගඩියේ සැඟවුණු තතු රැසක් හෙළි වෙයි

colombotoday

වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා

colombotoday