ඉන්දියානු කාර් මිල නැවතත් ඉහළට !colombotoday24 January 2017 by colombotoday24 January 20170 මරුටි සුසුකි සහ හුන්ඩායි මෝටර් ඉන්දියා සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථවල මිල ගණන් ඉන්දියානු රුපියල් ලක්ෂයක් දක්වා වන මිල මට්ටම්වලින් ඉහළ දැමීමට තීරණය... Read more
Yahoo සිය නාමය වෙනස් කිරීමට සැරසෙයිcolombotoday14 January 2017 by colombotoday14 January 20170 යාහු(Yahoo) සමාගම Altaba ලෙස තම ආයතන නාමය වෙනස් කිරීමට සැරසෙන බව විදෙස් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙසේ නම වෙනස් කෙරෙන්නේ වෙරයිසන්(Verizon) නම් ආයතනය සමග සිදුකිරීමට නියමිත... Read more
සිංගප්පූරුවේ පැවති CMO ඒෂියා සම්මාන උළෙලේදී සම්පත් බැංකුවට ඉහළම ගෞරවcolombotoday13 November 2016 by colombotoday13 November 20160 බැංකු ක්‌ෂේත්‍රයේ සිය විශිෂ්ටත්වය යළිත් වරක් විදහා දක්‌වමින්, සිංගප්පූරුවේ මැරිනා චතුරශ්‍රයේ පෑන් පැසිෆික්‌හිදී පසුගියදා පැවති CMO ඒෂියා සම්මාන (CMO Asia Awards) උළෙලේදී ගෞරව සම්මාන හතරක්... Read more
ලෙඩ ගොඩක්.. Kwid රථ 50,000 ක් ආපසු කැඳවයිcolombotoday14 October 2016 by colombotoday14 October 20160 Renault Kwid මෝටර් රථ ඒකක 50,000 ක් යළි කැඳවීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී. මෙම මෝටර් රථවල ඉන්ධන පද්ධතියේ දෝෂයක් නිරාකරණය... Read more
“කෘෂිකර්මාන්තය, රාජ්‍ය අංශය රටට බරක්.. බදු පොලී වැඩිකර වියදම් පාලනය කළ යුතුයි” – නව මහබැංකු අධිපතිcolombotoday4 July 2016 by colombotoday4 July 20163 රාජ්‍ය අංශයත්, කෘෂිකර්මයත් රටට බරක් සේ දකින නව ලිබරල් මතධාරී ආර්ථික විශේෂඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මාස ගණනාවක් තිස්සේ පැවති අවිනිශ්චිතතාව නිමා කරමින් එන අද (04)... Read more
සියළු ක්ෂේත්‍ර සදහා බදු ප්‍රතිශත 15% දක්වා වැඩි කරන්න.. IMF රජයට දන්වයිcolombotoday17 June 2016 by colombotoday17 June 20160 එකතු කළ අගය මත අය කෙරෙන බද්ද හෙවත් වැට් බදු සංශෝධනයේදී ඇතැම් අංශ සඳහා ලබා දී තිබෙන සහන ඉවත් කොට සෑම ක්ෂේත්‍රයකටම එක හා සමාන... Read more
ජපන් වාහන යුගය නිමවෙයි.. අඩු ධාරිතාවයේ ඉන්දියානු වාහනවලින් ලංකාව පිරෙයිcolombotoday28 May 2016 by colombotoday28 May 20160 රජයේ ආනයනය බදු අධික ලෙස ඉහළ යැම නිසා ඉදිරි කාලය තුළදී ජපන් වාහන මෙරටට ආනයනය මුළුමනින්ම නතර වනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික... Read more
නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයිcolombotoday25 May 2016 by colombotoday25 May 20160 ලොව නිෂ්පාදනය කරනු ලබන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය සමාගමක් වන Global NCAP (Global New Car Assessment Programme) ආයතනය සිය නවතම වාර්තාවක්... Read more
ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනීcolombotoday10 May 2016 by colombotoday10 May 20160 පසුගිය අවුරුද්දක කාලසීමාව තුළ ඉන්දියාවෙන් මෙරටට ආනායනය කරන මෝටර් රථ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පවසයි. එහිදී ඉන්දීය මෝටර් රථ ආනයනය 565.6%කින්,... Read more
රු.කොටි 9 ක සැප වාහනයට මන්ත්‍රී බද්ද රු.1050 යි – සාමාන්‍ය වාහනයක බද්ද ලක්‍ෂ 20ට වඩා වැඩියිcolombotoday8 May 2016 by colombotoday8 May 20161 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ඩොලර් 62500 ක් දක්‌වා වූ වාහනයක් බදු ගෙවීමෙන් තොරව මෙරටට ආනයනය කිරීම සඳහා රජය අවසර දී ඇති අතර ඊට රේගු... Read more