ආයෝජකයෝ රට හැර යති – තිස්ස විතාරණcolombotoday3 March 2017 by colombotoday3 March 20170 කැබිනට් මණ්ඩලයේ ඉහළ පවතින හැල හැප්පීම් මතභේද හා පරස්පරයන් මෙන්ම මහබැංකු අධිපති හා මුදල් ඇමති අතර ඇති හැප්පීම් නිසා ආයෝජකයින් මේ රට අතහරින ස්වභාවයක් ඇතැයි... Read more
කොළඹ කොටස් වෙළදපොල බිදවැටේ – ආයෝජකයන් ඉවත්ව යයිcolombotoday28 February 2017 by colombotoday28 February 20170 කොළඹ කොටස් වෙළද පොළ පසුගිය දින 20 තුල වාර්තාවූ අවම අගය ඊයේ (27) වාර්තා වී තිබෙනවා. මෙම තත්වය තුල ආයෝජකයන් රැසක් මෙරටින් ඉවත්ව ගොස් ඇති... Read more
ආර්ථික ඔස්තාර්ලා සිටිද්දී රුපියල 3.8% කින් පිරිහිලාcolombotoday22 February 2017 by colombotoday22 February 20170 ගිය වර්ෂයේදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 3.8 කින් පිරිහීමට ලක්‌ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‌ෂ ආචාර්ය යූතිකා ඉන්ද්‍රරත්න මහත්මිය... Read more
ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයිcolombotoday21 February 2017 by colombotoday21 February 20170 අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් සඳහා වන ශ්‍රී ලංකා විනිමය ප්‍රමාණයේ සීඝ්‍ර වැඩි වීමක් අද (21) වාර්තා වී තිබේ. එහිදී ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත්... Read more
නිදහස් සතියේ උපත ලබන බිළිඳුන් වෙනුවෙන් මහජන බැංකුවෙන් ‘ඉසුරු උදාන’ තෑගි සහතිකපත්…colombotoday2 February 2017 by colombotoday2 February 20170 ජාතික නිදහස් දිනය සමරන නිදහස් සතියේ උපත ලබන බිළිඳුන් වෙනුවෙන් ඉසුරු උදාන – තෑගි සහතිකපතක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු පිළියෙල කර තිබේ. නිදහසේ උපත යන... Read more
ඉන්දියානු කාර් මිල නැවතත් ඉහළට !colombotoday24 January 2017 by colombotoday24 January 20170 මරුටි සුසුකි සහ හුන්ඩායි මෝටර් ඉන්දියා සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථවල මිල ගණන් ඉන්දියානු රුපියල් ලක්ෂයක් දක්වා වන මිල මට්ටම්වලින් ඉහළ දැමීමට තීරණය... Read more
Yahoo සිය නාමය වෙනස් කිරීමට සැරසෙයිcolombotoday14 January 2017 by colombotoday14 January 20170 යාහු(Yahoo) සමාගම Altaba ලෙස තම ආයතන නාමය වෙනස් කිරීමට සැරසෙන බව විදෙස් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙසේ නම වෙනස් කෙරෙන්නේ වෙරයිසන්(Verizon) නම් ආයතනය සමග සිදුකිරීමට නියමිත... Read more
සිංගප්පූරුවේ පැවති CMO ඒෂියා සම්මාන උළෙලේදී සම්පත් බැංකුවට ඉහළම ගෞරවcolombotoday13 November 2016 by colombotoday13 November 20160 බැංකු ක්‌ෂේත්‍රයේ සිය විශිෂ්ටත්වය යළිත් වරක් විදහා දක්‌වමින්, සිංගප්පූරුවේ මැරිනා චතුරශ්‍රයේ පෑන් පැසිෆික්‌හිදී පසුගියදා පැවති CMO ඒෂියා සම්මාන (CMO Asia Awards) උළෙලේදී ගෞරව සම්මාන හතරක්... Read more
ලෙඩ ගොඩක්.. Kwid රථ 50,000 ක් ආපසු කැඳවයිcolombotoday14 October 2016 by colombotoday14 October 20160 Renault Kwid මෝටර් රථ ඒකක 50,000 ක් යළි කැඳවීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී. මෙම මෝටර් රථවල ඉන්ධන පද්ධතියේ දෝෂයක් නිරාකරණය... Read more
“කෘෂිකර්මාන්තය, රාජ්‍ය අංශය රටට බරක්.. බදු පොලී වැඩිකර වියදම් පාලනය කළ යුතුයි” – නව මහබැංකු අධිපතිcolombotoday4 July 2016 by colombotoday4 July 20163 රාජ්‍ය අංශයත්, කෘෂිකර්මයත් රටට බරක් සේ දකින නව ලිබරල් මතධාරී ආර්ථික විශේෂඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මාස ගණනාවක් තිස්සේ පැවති අවිනිශ්චිතතාව නිමා කරමින් එන අද (04)... Read more