නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!colombotoday29 May 2018 by colombotoday29 May 20180 අංක: 440, ටී.බී ජයා මාවත යන ලිපිනයේ පිහිටා ඇති නෙස්ලේ සමාගම විසින් හදුන්වා දී ඇති සහ අලෙවි කරනු ලබන “Nespray forty grow Milky bicuits” නිෂ්පාදනය... Read more
අද ඉතිහාසයේ රුපියලේ පහළම අගය වාර්තා වේcolombotoday17 May 2018 by colombotoday17 May 20180 රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය. රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය... Read more
ගිය වසරේ ශ්‍රී ලංකන් පාඩුව කෝටි 1370 ක්colombotoday9 May 2018 by colombotoday9 May 20180 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අලාභය ගිය වසරේ (2017) දී රු. බිලියන 13.7 ක් (රු. කෝටි 1370 ක්) දක්වා ඉහළ ගොස් ඇත. 2016 වසරේදී එම... Read more
“රුපියල් සියයට 3.2 කින් අවප්‍රමාණය වෙලා”- මහ බැංකුවcolombotoday9 May 2018 by colombotoday9 May 20180 මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට මැයි 4 දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ... Read more
කිරිපිටි ගෙන්වීම නවත්වයිcolombotoday3 May 2018 by colombotoday3 May 20180 කිරිපිටි මිල වැඩිකිරීමට මෙතෙක් අවසර නොදීම නිසා කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බව කිරිපිටි සමාගම් ආරංචි මාර්ගවලින් පැවසේ. ඉකුත් සතියේ සිට කිරිපිටි තොග... Read more
මාළු අපනයනයට සියයට 15 ක බදු සහනයක්colombotoday22 April 2018 by colombotoday22 April 20180 ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී) හරහා මත්ස්‍ය අපනයනවලට සියයට 15ක බදු සහනයක් හිමිවන බව ධීවර හා... Read more
ශ්‍රී ලාංකිකයකුගේ ණය ලක්ෂ 4 ඉක්මවයිcolombotoday25 February 2018 by colombotoday25 February 20180 වසර 2016 අවසානය වන විට ශ්‍රී ලංකා පුරවැසියකු මත පැටවී තිබෙන ණය බර රුපියල් 417,913 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විගනකාධිපතිවරයා විසින් නිකුත් කරකු... Read more
වාහන මිල යළි ඉහළටcolombotoday16 February 2018 by colombotoday16 February 20180 ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහනවල මිල ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද සරච්චන්ද්‍ර පවසයි. ජපාන යෙන්, ඇමෙරිකානු ඩොලරය... Read more
සහල් හිඟය මවාපෑමක් බව මෝල් හිමියෝ කියතිcolombotoday12 December 2017 by colombotoday12 December 20170 කෘත්‍රිමව මවා පා ඇති සහල් හිඟය නිසා රටේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් සීයට අනූනමයක් වසා දමා ඇතැයි සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා... Read more
Business Amazon and Alphabet report sales surge this quartercolombotoday26 October 201713 November 2022 by colombotoday26 October 201713 November 20220 Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts. Separated they live in Bookmarksgrove right... Read more