දකුණු ඇමරිකාව වැනසූ බහුජාතික ඩෝල් සමාගම ලංකාවේ මහා පරිමාණ ඉඩම් කොල්ලයකcolombotoday18 March 2016 by colombotoday18 March 20160 ලෝකයේ බොහෝ රටවල ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය උදුරා ගනිමින් රටවල් බොහොමයකට එළවළු හා පළතුරු සපයන ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වූ ඩෝල් සමාගමේ හිමිකාරීත්වය අද වන... Read more
පරපුටුවන්ගේ දුටුගැමුණු භීතිකාවට අපේ කාලයේ ශාස්ත්‍රවන්තයෙකුගෙන් පිළිතුරක්colombotoday16 March 2016 by colombotoday16 March 20160 ශාස්ත්‍රීය වාද කියවනු කැමත්තන්ට පේරාදෙණි සරසවියේ ශාස්ත්‍රවන්තයෙකු විසින් අගනා අවස්ථාවක් උදාකර දී ඇත. එබඳු වාද අද දුර්ලභ බැවින් මෙය කලාතුරකින් ලැබෙන විරල අවස්ථාවක් යයි කිව... Read more
ලොව පළමු නිවේදක භික්ෂුව වීමේ වරම් ලැබූ කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවෝcolombotoday11 March 2016 by colombotoday11 March 20164 ශ්‍රි ලාංකීය සාහිත්‍ය හා ගීත කලාව පෝෂණය කිරීමෙහිලා අතීත භික්ෂුන් වහන්සේගෙන් ලද දායකත්වය ඉමහත්ය.තොටගමුවේ රාහුල හිමියන් අතින් රචනා වු සංදේශ කාව්‍ය හා ටිබෙට් ජාතික එස්.මහින්ද... Read more
“නව ව්‍යවස්ථාවක් හදන්න මේ ආණ්ඩුවට බෑ” – ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරිcolombotoday8 March 2016 by colombotoday8 March 20160 පෙඩරල් පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කර ගැනීමට අපේ රටේ සමහර දේශපාලනඥයන් තුළ තිබෙන උවමනාව අළු යට සැඟවුණු ගිනි පුපුරු මෙන් වරින් වර මතුවී යළි සැඟවී නොනිවී... Read more
ගල් අඟුරු නිධි පවතින රටවල් ගල් අඟුරු බලාගාර වසා දමන පසුබිමක ලංකාව සාම්පූර් බලාගාරය පණගන්වන්නේ ඇයි?colombotoday6 March 2016 by colombotoday6 March 20161 සාම්පූර් ගල් අගුරු බලාගාරයට ජලය ගෙන යන නල පද්ධතිය ඉදිකිරීමේදී නිවාස අහිමි වන පවුල් 3ක් අධිකරණයේ ගොනු කළ නඩුවක් යළි විභාගයට ගැනිණි. එම නඩුවෙන් ඔවුන්... Read more
ETCA “එන්ටර් ද කල්ලතෝනි” ආවොත් ආවමයි.. යවනව බොරු!colombotoday4 March 2016 by colombotoday4 March 20160 ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයේ, එක්තරා ආයතනයක ලිපිකරු තනතුරු 368 කට interview එකක් තිබුණා. ඒකට ඉල්ලූම් පත‍්‍ර ලක්ෂ 23ක් ආවා. ඒ අතරින් එක් ලක්ෂ පණස් දාහක් උපාධිධාරීන්.... Read more
උඩරට ව්‍යාජ ගිවිසුමෙන් සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍යයට පාවා දුන් ඒ අදුරු දිනයට අදට වසර 201යිcolombotoday2 March 2016 by colombotoday2 March 20161 1815 මාර්තු 2වන දා උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග වසර දෙදහස් තුන්සිය ගණක් අඛණ්ඩව, අවිඡින්නව පවත්වාගෙන ආ සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී සිංහලේ... Read more
දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන NGO නඩයේ මානසික තදබදයcolombotoday28 February 2016 by colombotoday28 February 20160 අවසානයේදී මුළු පෘථිවි ගෝලයේම වායු දූෂණයට හා ස්වසන ආබාධවලට හේතුවන ප්‍රධාන තර්ජනය කුමක්දැයි අනාවරණය කරගැනීමට සරත් විජේසූරිය ඇතුළු ලංකාවේ පඬියන් පිරිසක් සමත් වී තිබේ. එය... Read more
මිලියන ගණනක් ලංකාවට පොලු තැබූ ඉන්දීය සමාගමක් නැවත වැඩ අරඹයි… උතුරු දුම්රිය මගේ ඉතිරියත් ඉන්දියාවටcolombotoday28 February 2016 by colombotoday28 February 20160 ලංකාවට උතුරින් ඇත්තේ ඉන්දියාවය. මීට වසර මිලියන ගණනකට පෙර ගොඩ්වානාලන්තය ලෙස පැවැති මහද්වීපයේ ලංකාව හා ඉන්දියාව තිබුණේ එකට යා වී එකම බිම්කඩක් ලෙසය. ඉන්දියාවේ වෙස්ටන්ගාඩ්... Read more
ලංකාවෙන් ලෝකයට යන පළමු UAV ගුවන් යානය මෙන්න !colombotoday28 February 2016 by colombotoday28 February 20160 නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා තාක්‌ෂණය දේශීයව දියුණු කිරීමේ කාර්යය මොරටු විශ්වවිද්‍යාලය මගින් 2012 දී ඇරඹීමෙන් පසුව අද වන විට අවසාන කඩඉම දක්‌වා සාර්ථකව පැමිණීමට... Read more