‘රතු ලකුණ’ ඉකි බිඳුණු ඇසුණේද?colombotoday14 May 2016 by colombotoday14 May 20160 ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) මීළඟ නායකයා ටිල්වින්ද, ලාල්කාන්තද මැයින් ජාතික පුවත්පතක ඉකුත් මැයි 8වැනිදා ප්‍රධාන ශිර්ෂය වශයෙන් පලවිය. අනුර කුමාර දිසානායකට එරෙහි කණ්ඩායම ඔහුට එරෙහිව චෝදනා... Read more
නවකවදය රතු දේශපාලනයේ බල මෙවළමක් වන්නේ කෙසේද? – ඉසුරු ප්‍රසංගcolombotoday14 May 2016 by colombotoday14 May 20160 විශ්ව විද්‍යාලවල නවකවදය පිළිබඳ කලකට ඉහත මා විසින් රචිත මේ සටහන නැවත උපුටා පළකිරීමට තීරණය කළේ නවකවදය පිළිබඳ අද නැවතත් ඇතිවී තිබෙන සංවාදය හේතුවෙනි. මේ... Read more
‘ජාතිවාදය’ අර්ථකථනය කරන්නැයි ඉල්ලා අගමැතිට යැවූ ලිපියට තවම පිළිතුරක් නෑ” හෑගොඩ විපස්සී හිමිcolombotoday10 May 2016 by colombotoday10 May 20160 මේවා පිළිබඳව කතා කරන කොට අගමැතිතුමා සඳහන් කරන ජාතිවාදයට, ආගම්වාදයට අපිත් ඇතුළත් කරල අත්අඩංගුවට ගත්තොත්. එම නිසා තමයි අගමැතිතුමා සඳහන් කරන ජාතිවාදයේ සහ ආගම්වාදයේ සීමාවන්... Read more
අධිරාජ්‍ය ආක්‍රමණයට එරෙහිව නැගූ සිංහලේ පොදු ජන අරගලයක සිනමාරූපකරණය ‘සක්කාරං’colombotoday4 May 2016 by colombotoday4 May 20160 1818 ඌව කැරැල්ල මෙරට සිංහලයා විසින් සිය නැති වී ගිය රාජ්‍ය බලය ලබා ගැනීමට දියත් කළ අවසාන සටන වූයේය. එම සටනේදී බ්‍රිතාන්‍යයන් විසින් ඉතා කෲර... Read more
අපේ ශ්‍රේෂ්ඨාධිකරණය කාන්තාවන්ට අකැපද?colombotoday3 May 2016 by colombotoday3 May 20160 කාන්තාවන්ට සම අයිතිවාසිකම් සහ සුරක්ෂිතතාවය සැලකීම මුළුමහත් සමාජයකම වගකීම බව නුතන ලෝකයේ ජීවත්වන අප සැම පිළිගත් සරළ කරුණකි. බෞද්ධ සංකල්පයෙන් පෝෂිත සංස්කෘතියක් තුල ලංකා වාසීනට... Read more
යුද බිමේ විරුකම් පා හමුදාවට සමුදෙන අභීත සෙන්පතියාcolombotoday3 May 2016 by colombotoday3 May 20160 ඒ මීට වසර හතකට පෙර දිනයකි. දිනය 2009 මැයි 01 දාය.සිව්වැනි ඊළාම් යුද්ධයේ අවසන් තීරණාත්මක සටනට සියල්ල සූදානම්ය. යුද මුක්ත කලාපයට ඇතුළු වී සිටි කොටි... Read more
ජාතියක් බෙලහීන කරන, පාසල් දරුවන් බිලිගන්න “ටැබා” බදුල්ලෙනුත් මතු වෙයි !colombotoday2 May 2016 by colombotoday2 May 20160 නීති විරෝධි ලෙස රටට ගෙන්වන මත්කාර ඖෂධ වර්ග පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීමේ ජාවාරම මේ වන විට රටම පුරා ප්‍රධාන පෙළේ පාසල් ඉලක්ක කරගනිමින් හොර... Read more
සංහිඳයාව වෙනුවෙන් විපක්‍ෂ නායකයාගේ බලහත්කාරකම් ඉවසමුද ?colombotoday1 May 2016 by colombotoday1 May 20160 2002 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඇතිවූ ප්‍රධානතම ගැටුම්කාරී වාතාවරණය වාර්තා වූයේ අම්පාර කාංචනකුඩා... Read more
“මේ ඇසෙන්නේ රට බෙදන පෙරහැරේ ෆෙඩරල් කස කාරයන්ගේ හඬයි” – ඉදුරාගාරේ ධම්මරතන හිමිcolombotoday26 April 2016 by colombotoday26 April 20160 නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක් බවට පත් කර තිබෙන මෙම අවස්‌ථාවේ දී දෙමළ ජාතික සංධාන නායකයන් පෙඩරල් පාලනයක් ඉල්ලමින් කරනු... Read more
එදා ප්‍රේමදාසලාට තිබුණු කොන්ද අද යහපාලන බටහිර දාසලාට නැත.. එළඹෙමින් තිබෙන්නේ යක්ෂයාගේ හෝරාවයි !colombotoday25 April 2016 by colombotoday25 April 20160 එදා 50/50 ඉල්ලූ චෙල්වනායගම්ලා..ජී.ජී පොන්නම්බලම්ලාගේ සිට ප්‍රබාකරන් හා විග්නේශ්වරන්ලා දක්වා බෙදුම්වාදී නඩය ඉතාම සාර්තකව පියවර තබමින් ඇත්තේ ඉදිරියටය. අපට කොතරම් විවේචන තිබුනද එදා ප්‍රේමදාසට තිබූ... Read more