Colombo Today Local News

C4 වර්ගයේ පුපුරන ද්‍රවය කිලෝ එකක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

වැල්ලවත්ත දුම්රියපොළ ආසන්නයේදී සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරික්ෂා කළ නාවික හමුදාව C4 වර්ගයේ පුපුරන ද්‍රවය කිලෝ එකක් සිය භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ එහිදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

Related posts

අමාත්‍යාංශවලට වෙන්කළ මුදල් කප්පාදු කරයි

Admin

තහනම ඉවත්කළ නිසා සිල්ලර කඩවලත් ග්ලයිපොසෙට් විකිණේ… වකුගඩු රෝගය ඉහළ යෑමේ අවදානමක්…

colombotoday

අගමැති භාර ගත් නව අමාත්‍යාංශයේ ලේකම් ධුරය අනූෂ පැල්පිට ට

colombotoday

ඛනිජ ප්‍රවාහනය බලපත්‍ර ක්‍රමය තාවකාලිකව අහෝසියි කරයි

colombotoday

එක්සත් රාජධානියේ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට දැනුම් දීමක්

colombotoday

පාතාලයෙන් වෙඩි වරුසාවක්

Admin