UncategorizedWorld

BREAKING : නවසීලන්තයට දරුණු භූකම්පනයක්

5.3 ක පරිමාණයේ දරුණු භූකම්පනයක් මේ වනවිට නවසීලන්තයේ උතුරු දිවයිනේ Waiouru නගර ප්‍රදේශයේ ඇතිවී තිබෙනවා. නවසීලන්ත වෙලිංටන් අගනුවරට කිලෝමීටර් 230 ක් එපිටින් මෙම භූකම්පනය සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

5635af68c4618827288b45e4

Related posts

ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අරඹයි

colombotoday

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday

From Andes to Amazon: trekking through the Bolivian jungle

colombotoday

කළු ජාතික කාන්තාවකට අමෙරිකාවේ පොලිසියෙන් වෙඩි

Admin

දකුණු කොරියානු විපක්ෂ නායකයගේ ගෙලට පිහි ප්‍රහාරයක්

Admin

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin