Colombo Today Local News

Breaking News : දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් පිටව යයි.

ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මීට ස්වල්ප මොහොතකට පෙර බන්ධනාගාරයෙන් නික්ම ගොස් තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, ප්‍රියන්ත ජනක බණ්ඩාර යන 5ස් දෙනාට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.

Related posts

වියදම් දරන බලය ජනපති සතුය-පී. බී.‌ගෙන් මංගලට පිළිතුරු

colombotoday

ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණයක්

colombotoday

හිඟ ඖෂධ වර්ග 60ක් පෞද්ගලික අංශයෙන් ගන්න රෝහල්වලට ප්‍රතිපාදන

Admin

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

Admin

බස් වර්ජනය අවසන් වෙන්න හේතුව මෙන්න

Admin

‍රට වටේ ඇති ජනාධිපති මන්දිර මහජන සේවයට

Admin