අද (20) රාත්‍රී 10 සිට 30 වන සඳුදා දක්වා රට අගුලු දැමීමට තීරණය කල බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් සටහනක් යොදා තිබෙනවා.
කෙසේ වෙතත් සියලුම අත්‍යවශ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ
Nationwide Lockdown in effect from 10pm today (20/08) to Monday (30/08). All essential services will function as normal. I sincerely request all #lka citizens to adhere to the law and #StayHome
— Keheliya Rambukwella (@Keheliya_R) August 20, 2021