Colombo Today Local News

කාන්තාවකට බලහත්කාරකමක්…! බෝගොල්ලාගමගේ බිරිද සහ දියණිය දුටුතැන අල්ලන්න නියෝග

කාන්තාවකට අයුතු අවහිරයක්  සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිට නියම කළේය.

ඒ අනුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ වන  දීප්ති බොගොල්ලාගම හා  දියණිය වු දිල්හානි බොගොල්ලාගම යන අය අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් විය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කුරුදුවත්ත පොලිසියට සිදුකර තිබුණේ බෝගොල්ලාගම මහතාගේ පුත්‍රයාගේ බිරිඳ වු ගයාත්‍රී නිරංජනා සිරිවර්ධන යන අයයි.

Related posts

ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් ඩිජිටල් ගුණාත්මක බවින් අන්තිම තැන ලංකාවට

colombotoday

සංචාරක යුක්‍රේන ජාතිකයින් ශ්‍රී ලාංකිකයින්ට කෘතඥතාවය පල කරයි

colombotoday

ශ්‍රී ලංකන් විකිණීමට අර්ජුන් මහෙන්ද්‍රන් අත ගසයි (Exclusive)

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් – ජනපති

colombotoday

මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ නාමල් රාජපක්ෂට එරෙහිව විදෙස් ගමන් තහනමක්

colombotoday

ආසියාවේ හොඳම මුදල් ඇමති වූ නිසයි මාව ගැලෙව්වේ. – රවී කරුණානායක කියයි

colombotoday