අතිශය මාරාන්තික අවස්ථාවක රට පවතින මේ මොහොතේ ගැටුම් ඇතිකර නොගෙන සංයමයෙන් කටයුතු කරන්නැයි සියළුම පර්ශව වලින් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබදව විශේෂ ප්‍රකාශයක් කරමින්.
උන්වහන්සේ වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පරිදිය.