Colombo Today Local News

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 175ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක 3වන සහ අවසන් T20 ක්‍රිකට් තරගය සිලට් හිදී මේ වනවිට පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර බංග්ලාදේශ කණ්ඩායමේ ආරධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 174ක් රැස් කළේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 55කට මුහුණ දෙමින් හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් ද සමගින් ලකුණු 86ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 175කි

Related posts

ආනයනය තහනම් කල කෘෂි රසායනික සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

Admin

ඉන්ධන රැස් කර වැඩි මිලට අලෙවි කළ තවත් අයෙක් අරණායකදී අත්අඩංගුවට

colombotoday

නාකොටික් නිලධාරීන් 13 දෙනා සැප්.14 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව ඉදිරියටම, සජිත් එකගවූ යෝජනා මෙන්න !

colombotoday

හිටපු LTTE සාමාජිකයන්ට විදෙස්ගතවීමට අවසර ලැබේ

colombotoday

මුස්ලිම් කොංග්‍රසය නැවතත් වෙනම මුස්ලිම් පරිපාලනය ඒකකය ඉල්ලයි !

colombotoday