Colombo Today Local NewsCovid 19

අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා

අටුළුගම මාරාවෙන් හමු වූ කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියාගේ පියා සහ සහෝදරියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි  බණ්ඩාරගම සෞබ්‍ය සේවා ආරංචි මාර්ග සදහන් කරයි.  

පියා සහ දියණිය එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් අද දින (28) කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කරනු ලැබීය.

මේ වන විට බණ්ඩාරගම සෞබ්‍ය වෛද්‍ය සේවා බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදිත රෝගින් 7 දෙනෙකු වාර්තා වන අතර කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් ප්‍රමාණය 17 දෙනෙකි.

Related posts

ජනපතිගේ තටු සියල්ල කපා දැමේ… ජවිපෙ 20 සම්මත වුණොත් රටේ ප්‍රධානියා අගමැති !

colombotoday

සත්ත්ව ගොවිපොළකට පැන්න හොරෙක් ගුටි කා මරුට

Admin

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කරන්න – නීතිඥ සංගමය

colombotoday

ජනපතිගේ දේශපාලන ආගමනයට දින 100000 යි.. උත්සවයට සෙනග නෑ.. ප්‍රචාරක වියදම් වතුරේ !

colombotoday

බස් රථයක් පෙරළී 12කට තුවාල

colombotoday

කොම්පඤ්ඤවීදියේ විරෝධාතාවක් පැවැත් වු පිරිසක් අත්අඩංගුවට

colombotoday