Colombo Today Local News

බණ්ඩාරගම අටළුගම මුස්ලිම් ජනතාවා PCR මග හැරීම දැඩි අර්බුදයක්.

අද වන විට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලට දැඩි අර්බුදයක් වෙලා තිබෙනවා මේ අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව PCR පරීක්ෂණවලට නොපැමිණීම.

පෙරේදා(25) දිනයේ PCR පරීක්ෂණ සඳහා පැමිණියේ 16 දෙනෙකු පමණක් බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා ඊයේ (26) දින මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

PCR පරීක්ෂණවලින් කිසියම් පුද්ගලයෙකු මග හරින බව හැඟී ගියහොත් අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

විපක්ෂ නායක කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයින් 10කට කොරෝනා

colombotoday

අපට සිංහල බෞද්ධ පදනම නැතිවුණා !

colombotoday

“සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා” සටන්වි වදින්නැයි විග්නේශ්වරන් කියයි

colombotoday

ගුවන් මගීන්ට තත්පර 20න් ලියාපදිංචි වෙන්න මාර්ග ගත ක්‍රමයක්

colombotoday

ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ඉවතට

colombotoday