Colombo Today Local News

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයේ ප්‍රකාශ අන්තර්ජාලයට එක්කළ පුද්ගලයින් අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයෙන් මෙන්ම ජාතීන් හා ආගම් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයින් සිව්දෙනෙකු එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එරාවුර් පොලිසිය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

Related posts

අගෝස්තු මස 01 වැනිදා ගුවන් තොටුපළ විවෘත නොවේ

colombotoday

කිලිනොච්චියේ යතුරුපැදියක් ගිය පාලමක් කඩා වැටී හතරකට තුවාල

Admin

අරලිය ගහ මන්දිරයෙ අහඹු PCR පරීක්ෂාවක්

colombotoday

ක්‍රිකට් අතුරු කමිටු නඩුව අවසන් කෙරේ…

Admin

”කාර් එකේ කිසි ම සීරීමක් නැහැ. පහරදීමට ආ සිසුන් අයිස් භාවිත කළාදැයි සැකයි” – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

Admin

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday