extremism & terrorism activitiesWorld

චීන රජයෙන් හලාල්කරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

ඉස්ලාම් අන්තවාදයට මුලික වන වන හලාල්කරණය නවතා දැමීමට චීන රජයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ සඳහා එරට කොමියුනිස්ට් පක්ෂ නායක උරුම්කි (Urumqi) නායකත්වය දෙන බවයි එම වාර්තා සඳහන් කර සිටින්නේ.

අහාරයට ගන්නා මස් “හලාල්” කිරීම මගින් ඇරබි හලල්කරණය මේ වන විට හලාල් කොන්ඩ මෝස්‌තර දක්වා වර්දනය වීම චීන මුස්ලිම් ජනතාව බෙදුම්වාදයකට තල්ලු කිරීමක් බව හලාල් කරණයට එරෙහිව පසුගිය සඳුදා (8) පැවති රැලියකදී ප්‍රකාශ වී ඇත.

Related posts

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

colombotoday

ජපානයේ සිය දිවි නසාගැනීමේ කඳුකරයේ දී මිනිසුන් 600 කට නැවත පණ දුන් යුකියෝ ෂීගේ

colombotoday

ලෝක වෙළඳපොලේ රන් මිල පහළට

colombotoday

වසර තුනක් චීනයේ අත්අඩංගුවේ සිටි ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්

Admin

වේගයෙන් පැතිරයන ඩෙල්ටා පාලනය ට අපොහොසත් වූ නිලධාරීන්ට දඬුවම්

colombotoday

මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට උලමා බලපෑම් කරති.

colombotoday