2009 – 2010 කාලයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේදී, ඔහුගේ බිරිඳගේ සහෝදරයා අතින් තමන් දුෂණයට ලක්වූ බව 29 හැවිරිදි දැනට කැලණිය ප්‍රදේශයේ රැකියාවක නිරතවෙමින් සිටින තවත් කාන්තාවක් පොලීසියට සාක්ෂි ලබා දෙමින් සඳහන් කර තිබෙනවා.
මෙම කාන්තාව දුෂණය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවන්නේ එම නිවසේ සේවය කල කාන්තාවක් දුෂණය කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාඩ් බදුයුදීන් ගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් ගේ සොහොයුරාට ම වීම විශේෂත්වයකි.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැක්වූ අදහස්…