Colombo Today Local NewsHealth & Lifestyle

අලිගැට පේර දිනපතා ආහාරයට ගැනීම ඉතා හොඳයි. අධ්‍යයනයකින් හෙළි වෙයි.

අලිගැට පේර දෛනික ආහාර වේලට ඇතුළත් කිරීමෙන් බඩවැල් සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ඉවහල් වන බව ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම අංශය සිදුකල පාරිසරික විද්‍යා අධ්‍යයනයකින් හෙළි වී ඇත.

අලිගැට පේර යනු ආහාරමය තන්තු හා මොනොසැටරේටඩ් මේද වලින් පොහොසත් සෞඛ්‍ය සම්පන්න ආහාරයකි. පර්යේෂකයෝ සොයා ගත් පරිදි ආහාර වේලක කොටසක් ලෙස සෑම දිනකම අලිගැට පේර ආහාරයට ගත් පුද්ගලයින්ගේ බඩවැල්වල ක්ෂුද්‍ර ජීවීන් බහුල වන බවත් එය බඩවැල් සෞඛ්‍යයට උපකාරී වන බවත් සඳහන් වෙයි. අලිගැට පේර ආහාරයට ලබා නොගත් පුද්ගලයින් හා සසඳන විට ක්ෂුද්‍රජීවී විවිධත්වයක් ඇති බව අධ්‍යයනය සඳහන් කරයි.

Related posts

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා : 35ක් නිරෝධායනයට

colombotoday

අයගම නායයෑමෙන් අතුරුදන්වූවන්ගෙන් අයෙක් බේරා ගනී

colombotoday

මහනුවර ආරක්ෂාව හමුදාව යටතට…

colombotoday

තමන්ගෙත් පටි රෝල් වෙයි කියා ඇමතිලා බය වෙයි.. Chogm දූත ගමනේ රස රහස් මෙන්න

colombotoday

ගාල්ලේ කන්දක් නාය යයි

Admin

මහ බැංකුවෙන් පොලී අනුපාත ගැන දැනුම් දීමක්

colombotoday