Colombo Today Local NewsHealth & Lifestyle

අලිගැට පේර දිනපතා ආහාරයට ගැනීම ඉතා හොඳයි. අධ්‍යයනයකින් හෙළි වෙයි.

අලිගැට පේර දෛනික ආහාර වේලට ඇතුළත් කිරීමෙන් බඩවැල් සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ඉවහල් වන බව ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම අංශය සිදුකල පාරිසරික විද්‍යා අධ්‍යයනයකින් හෙළි වී ඇත.

අලිගැට පේර යනු ආහාරමය තන්තු හා මොනොසැටරේටඩ් මේද වලින් පොහොසත් සෞඛ්‍ය සම්පන්න ආහාරයකි. පර්යේෂකයෝ සොයා ගත් පරිදි ආහාර වේලක කොටසක් ලෙස සෑම දිනකම අලිගැට පේර ආහාරයට ගත් පුද්ගලයින්ගේ බඩවැල්වල ක්ෂුද්‍ර ජීවීන් බහුල වන බවත් එය බඩවැල් සෞඛ්‍යයට උපකාරී වන බවත් සඳහන් වෙයි. අලිගැට පේර ආහාරයට ලබා නොගත් පුද්ගලයින් හා සසඳන විට ක්ෂුද්‍රජීවී විවිධත්වයක් ඇති බව අධ්‍යයනය සඳහන් කරයි.

Related posts

දිගුකාලීන මිතුරා ඇමති චම්පික ගැන අප්‍රසන්න රහසක් හෙළි කරයි (Video)

colombotoday

ඇමති රිෂාඩ් පිට පිටම දෙවන වරටත් CID යෙන් කට්ටි පනී !!

colombotoday

“මුදවපු කිරිවලට ලොකු ඉල්ලුමක් තියනවා.. එනිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි“ – අගමැති

colombotoday

චීනයෙන් ලැබෙන ඩීසල් ගොවිතැනට නොමිලේ

Admin

මුස්ලිම් ජනතාව ඉන්නේ ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. – නියෝජ්‍ය ඇමති හාරිස්

colombotoday

නඩු 1500 කට අධික ප්‍රමාණයක විත්තිකරුවන්ට ඇප

colombotoday