කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයිcolombotoday28 September 2022 by colombotoday28 September 20220 රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 150 ක තොගයක් සමඟ පුද්ගලයන් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මන්නාරම... Read more
වැලිකඩ සිරදඩුවම් විදින රැඳවියන් 4ක් ධර්මාචාර්ය ඉහළින් සමත්colombotoday28 September 2022 by colombotoday28 September 20220 වැලිකඩ බන්ධනාගාරයේ ‘සුචරිතෝදය’ දහම් පාසලේ අධ්‍යාපනය ලැබූ සිරදඩුවම් විදින රැඳවියන් සිවුදෙනකු ධර්මාචාර්ය විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා... Read more
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට නැහැcolombotoday28 September 2022 by colombotoday28 September 20220 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට සම්බන්ධ නොවන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පක්ෂ මූලස්ථානයේ අද (28)දින පැවති මාධ්‍ය හමුවේදීයි... Read more
තොටළඟ ගින්න බලන්න ගිය මුජිබර් රහුමාන්ට ජනතා විරෝධයcolombotoday28 September 2022 by colombotoday28 September 20220 තොටළඟ, කජීමාවත්ත නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් නිවාස 80කට හානි සිදුව තිබූ අතර අද උදෑසන එම ස්ථානයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ පැමිණීමත් සමග... Read more
වසර 03කින් එළිදැක්වීමට නියමිත GTA 6 හැක් කළ 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවටcolombotoday28 September 2022 by colombotoday28 September 20220 තවත් වසර 03කින් එළිදැක්වීමට නියමිත Rockstar Games හි GTA 6 පරිඝනක ක්‍රීඩාවේ දත්ත හැක් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතානයේ 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහි දත්ත... Read more
ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ…colombotoday28 September 2022 by colombotoday28 September 20220 ඉයන් සුළි කුණාටුව දිවයිනේ බටහිර ප්‍රදේශයට ළඟා වීමත් සමග කියුබාවේ සම්පූර්ණයෙන්ම විදුලිය විසන්ධි වී ඇති බව එරට රජය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.... Read more
කජීමා වත්තෙ ගින්න ගැන හොයන්න කමිටුවක්colombotoday28 September 2022 by colombotoday28 September 20220 මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි නිවාස පෙළ හදිසියේම ගිනි ගැනීම සම්බන්ධයෙන් සෙවීමට කොළඹ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස නාගරික සංවර්ධන හා... Read more
ඇමති කෙහෙළියට අධි චෝදනාcolombotoday28 September 2022 by colombotoday28 September 20220 රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දෙදෙනෙකුට අද (28)දින කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අධි චෝදනා භාර දුන්නේය.... Read more
ජනපති රනිල් ජපාන අගමැති ටෝකියෝවේදී හමුවෙයිcolombotoday28 September 2022 by colombotoday28 September 20220 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයාව ටෝකියෝ හිදී හමුවී තිබේ. එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.... Read more
සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුව අගමැති ධූරයට නම් කෙරේcolombotoday28 September 2022 by colombotoday28 September 20220 සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල්අසීස් රජු විසින් රාජධානියේ අමාත්‍ය මණ්ඩලය නැවත සකස් කරමින් රාජකීය නියෝගයක් නිකුත් කර ඇති බව සෞදි පුවත්පත් ඒජන්සියේ ප්‍රකාශයක් උපුටා දක්වමින්... Read more