“ශ්‍රී ලංකා හමුදාව උතුරු – නැගෙනහිර දෙමළ නිජබිමෙන් ඉවත් කරන්න ඉන්දියාව කටයුතු කළ යුතුයි” – කොටි හිතවාදී වයිකෝ ඉන්දීය රජයෙන් ඉල්ලයි
කොටි හිතවාදී එම්.ඩී.එම්.කේ. පක්ෂයේ ප්‍රධාන ලේකම් වයිකෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසත් ස්වාධීන දෙමළ ඊළමක් පිහිටුවීම සඳහා වූ ජනමත...