Colombo Today Local News සති අන්තයේ මාර්ග කිහිපයක් වැසෙයි… විකල්ප මාර්ග ගැන පොලීසියෙන් දැනුම්දීමක්colombotoday7 October 2022 by colombotoday7 October 20220 ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව හෙට (08)දිනයේ සිට ගම්පහ නගරය ආශ්‍රිත මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය පවසයි. ඒ අනුව 47 වන ජාතික ක්‍රීඩා උළෙල පැවැත්වෙන... Read more
Colombo Today Local News අද රාත්‍රියේ සිට ලබන සඳුදා තෙක් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවෙයි..colombotoday7 October 2022 by colombotoday7 October 20220 මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (07)රාත්‍රි 8:30 සිට ලබන සඳුදා උදෑසන 6.00 දක්වා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරෙනු ඇති. ඒ අනුව කොස්ගම සිට අවිස්සාවේල්ල... Read more
Colombo Today Local News සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමයිcolombotoday7 October 2022 by colombotoday7 October 20220 සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ... Read more
Colombo Today Local News කුඩු කිලෝ 6යි උණ්ඩ 19යි කැබෑවේ කුඩු තිත්පොළ වටලයි…colombotoday7 October 2022 by colombotoday7 October 20220 හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුගෙන් සිදුකරගත් අනාවරණයකට අනුව හෙරොයින් කිලෝ 6කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇති බව පොලිසිය පවසයි. ඊයේ (06) රාත්‍රියේ අදාළ සැකකරු... Read more
Colombo Today Local News මිනුවන්ගොඩ ඝාතනයට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවටcolombotoday7 October 2022 by colombotoday7 October 20220 මිනුවන්ගොඩ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ඝාතන සිදුවීමට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. මෙම ඝාතනයට අදාළව මෙතෙක් අත්අඩංගුවට ගත්... Read more
Colombo Today Local News මවගෙ රැකවරණයෙ සිටියදී පැහැරගෙන ගිය දරුවකු පොර උරයක දමා වැව් තාවුල්ලකට විසි කරලාcolombotoday7 October 2022 by colombotoday7 October 20220 ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයෙ නිවසක සිටි සිව් හැවිරිදි දරුවකු පැහැරගෙන ගොස් උරයක දමා ගැටගසා වැව් පිටියක දමා ගොස් සිටියදී සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි. දිවුල්වැව... Read more
Colombo Today Local News කුඩු හොරු දුම්රියේදී රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක් කොල්ලකයිcolombotoday7 October 2022 by colombotoday7 October 20220 තියුණු ආයුධයකින් පහර දී කොළඹ කොටුවේ සිට වාද්දුව දක්වා ධාවනය වූ දුම්රියේ සිටි අඹුසැමි යුවලකගේ රන් මාලය සහ මුදල් රුපියල් ලක්ෂ 2 ක් කොල්ලකා තිබේ.... Read more
Colombo Today Local News අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක තවමත් හිඟයිcolombotoday7 October 2022 by colombotoday7 October 20220 අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක හිඟයක් තවදුරටත් රටතුළ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ජාත්‍යන්තර ඖෂධ ප්‍රධාන පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය, අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, හිඟව... Read more
World දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වෙඩි තැබීමෙන් 34ක් මරුට – මියගිය අය අතර ළමුන් 20කට වැඩි පිරිසක්colombotoday6 October 2022 by colombotoday6 October 20220 ඊසානදිග තායිලන්තයේ පෙර පාසැල් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා... Read more
Colombo Today Local News පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීට නිකුත් කල සිතාසිය බල රහිත කරන්නැයි ඉල්ලූ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයිcolombotoday6 October 2022 by colombotoday6 October 20220 කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන්වෙත නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන... Read more