World

දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වෙඩි තැබීමෙන් 34ක් මරුට – මියගිය අය අතර ළමුන් 20කට වැඩි පිරිසක්

ඊසානදිග තායිලන්තයේ පෙර පාසැල් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවක්කුකරු වෙඩි තැබීමෙන් පසු සියදිවි නසා ගෙන ඇති බවත්, ඔහු හිටපු පොලිස් නිලධාරියෙකු වන Panya Khamrab ලෙස හඳුනාගෙන ඇති බවත් වාර්තා වී තිබේ.

මියගිය අය අතර ළමුන් 20කට වැඩි පිරිසක් සිටින බවත්, අවුරුදු දෙකක තරම් කුඩා දරුවන් මිය ගිය පිරිස අතරට ඇතුළත් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

තමිල්නාඩු ජය ලලිතාට

colombotoday

හයිටි ජනපතිව සිය නිවසේදීම ඝාතනය කරයි

colombotoday

අධිබලැති හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරයි

colombotoday

නවසීලන්තයේ 41වන අගමැති දිවුරුම් දෙයි

Admin

තායිවානයේ ගින්නකින් 46ක් ජිවිතක්ෂයට – 80 කට තුවාල

colombotoday

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගී ඉල්ලා අස්වෙයි

colombotoday