Colombo Today Local News අධික වේගයෙන් ආ මෝටර් රථය බොක්කුවේ – 19 හැවිරිදි තරුණයෙක් මරු දකී.colombotoday7 October 2022 by colombotoday7 October 20220 සාදයකට ගොස් පැමිණෙමින් සිටි තරුණයන් තිදෙනකු රැගත් මෝටර් රථයක් ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේදී බෝක්කුවක ගැටීමෙන් තරුණයෙක් එම ස්ථානයේ දී මියගොස් අනෙක් තරුණයන් දෙදෙනා බරපතළ තුවාල ලබා... Read more
Colombo Today Local News 22 දෙවනවර කියවීමේ විවාදයට දින දෙකක්colombotoday7 October 2022 by colombotoday7 October 20220 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 20 වනදා සහ 21 වනදා පැවැත්වීමට තීරණය වී තිබේ. ඒ අද (07)දින පැවැති පාර්ලිමේන්තු කටයුතු... Read more
Colombo Today Local News ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින අයගේ තොරතුරු දෙන්නැයි නියෝගcolombotoday7 October 2022 by colombotoday7 October 20220 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඇතුළු තොරතුරු මේ මස 28 වැනිදාට පෙර මුදාහරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව... Read more
Colombo Today Local News ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරටcolombotoday7 October 2022 by colombotoday7 October 20220 සී.එන් ට්‍රැවලර් සඟරාව සිදුකළ 2022 පාඨක මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතර 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. ළමුන්ගේ සිට... Read more
Colombo Today Local News ආණ්ඩු පක්‍ෂයේ අර්බුදයක් පේන විදියට 22 හබක්colombotoday7 October 2022 by colombotoday7 October 20220 තමන්ට පෙනෙන ආකාරයට 22 වන සංශෝධනය හබක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්බන්ධයෙන්... Read more
Colombo Today Local News ‘ජාත්‍යන්තරය හිනස්සවන වෙළද ඇමති ධූරයෙන් ඉවත් කරන්න’ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්colombotoday7 October 2022 by colombotoday7 October 20220 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් වර්තමාන වෙළද අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු... Read more
Colombo Today Local News නසීර් අහමඩ්ගේ සහ මනෝ ගනේෂන් ගේ ස්ථිරත්වයෙන් පාඨලීට තනතුරක්colombotoday7 October 2022 by colombotoday7 October 20220 ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා ජාතික සභාව යටතේ සාමාජිකයන් පත් කරන ලද ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු... Read more
Colombo Today Local News කල්දේරමකට වැටී පිළිස්සුණු රැඳවියෙකු මියයයිcolombotoday7 October 2022 by colombotoday7 October 20220 උණු වතුර පිරවූ කල්දේරමකට වැටීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් ඇතැයි බන්ධනාගාරය පවසයි. උණුවතුර කල්දේරමක් උස් ස්ථානයක සිට පහලට ගැනීමට උත්සාහ කිරීමේදී... Read more
Colombo Today Local News මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකයcolombotoday7 October 2022 by colombotoday7 October 20220 කාබනික පොහොර ලෙස වැව් වල පස් හා අපද්‍රව්‍ය ගොවි ජනතාවට සැපයීමට මෙවර මහ කන්නයේ දී කිසිවෙකුට ඉඩ නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.... Read more
Colombo Today Local News ආර්ථික අර්බුදයට හේතු සොයා විසඳුම් ඉල්ලූ රාජපක්ෂලාට එරෙහි පෙත්සම් විභාගයට අවසරcolombotoday7 October 2022 by colombotoday7 October 20220 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය... Read more