World ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්Admin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශ ප්‍රාන්තයේ අද (10) උදෑසන භූමි කම්පාවක් හටගෙන තිබේ. අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ බටහිර සියෑන්ග් දිස්ත්‍රික්කයට ඇති වූ මෙම භූමි කම්පාව රික්ටර් මාපකයේ 5.7... Read more
Colombo Today Local News ජනපති රනිල් පාර්ලිමේන්තුවට එයිAdmin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සභා ගැබේ තම අසුනෙහි හිඳ අද(10) දින නියමිත විවාදයට සවන් දුන්නේය.... Read more
Colombo Today Local News සනත් නිශාන්තගේ වීඩියෝ පට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගAdmin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන තුනක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකයේ ඇති විඩියෝ පට දෙසැම්බර් 12 වැනි... Read more
Colombo Today Local News ‘ආශාවරී’ කණ්ඩායම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රශ්නයක් නෑAdmin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 ආශාවරී සංගීත කණ්ඩායම ගැන අධ්‍යාපන අමාත්‍යංශයට ප්‍රශ්නයක් නැතැයි සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මැදිරිගිරියේ දරුවන්ගේ සංගීත කණ්ඩායමක් වන ආශාවරී කණ්ඩායම ලෝක ළමා... Read more
Colombo Today Local News ඊජිප්තු ගිය ජනපති දිවයිනටAdmin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 ඊජිප්තුවේ පැවති කොප් – 27 ලෝක දේශගුණ සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) උදෑසන දිවයිනට පැමිණ තිබේ. සමුළුව සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව... Read more
Colombo Today Local News වැට් බදු සංශෝධන පනත්තේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑAdmin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කෙරෙන හෙයින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන... Read more
Colombo Today Local News මාස තුනකින් වැඩිහිටි දීමනාව ලබා දී නැහැAdmin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 වැඩිහිටි දීමනාව මාස තුනකින් ලබාදී නැතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. සමෘද්ධි බැංකු වලින් එම දීමනාව ලබා දීමට නියමිතව ඇතත්... Read more
Colombo Today Local News කොටි මෝම්බ 20ක් වාකනේරියෙන් හමු වෙයිAdmin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 යුද හමුදා බුද්ධි අංශයටද ලද තොරතුරක් අනුව මඩකලපුව වාකනේරි ආනමනෙයි ප්‍රදේශයේ දී වලදමා තිබූ බෝම්බ විස්සක් හොයා ගත් බව වාලච්චේන විශේෂ කාර්ය බලකාය පවසයි. මිලි... Read more
Colombo Today Local News රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා යළි ඇරඹේ…Admin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා (14)දිනයේ සිට යළි ආරම්භ කරන බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. ඒ සඳහා හිඟව පැවති කාඩ් පත් ලක්ෂ 5... Read more
Colombo Today Local News මන්කි පොක්ස් වැලදෙන්නේ පිරිමි සම ලිංගිකයන්ටAdmin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 මන්කි පොක්ස් රෝගය සීඝ්‍ර වශයෙන් බෝවීම සිදු වන්නේ පිරිමි සම ලිංගික සම්බන්දතා පවත්වන අය අතර බවට පරීක්ෂණයකින් හෙළිවී තිබේ. ඊයේ(09)දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය... Read more