ලාංකික සම්භවයක් ඇති දැරියක් අයින්ස්ටයින්ගේ – හෝකින්ස්ගේ බුද්ධිය පරදයි
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික 10 හැවිරිදි අරියානා දඹරවැවහේවගේ දැරිය පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමුව ඇත. අරියානා දැරිය ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධි...