Colombo Today Local News වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රීකම නැති වෙන නීතියක්Admin22 November 202222 November 2022 by Admin22 November 202222 November 20220 මැතිවරණයකදී අපේක්‍ෂකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය සීමා කිරීම සඳහා වන නීතිය ඇතුළත් ‘මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට... Read more
Colombo Today Local News ඕමාන මිනිස් ජාවාරම : තවත් දෙදෙනෙක් අත්අඩංගුවටAdmin22 November 202222 November 2022 by Admin22 November 202222 November 20220 ඕමානයේදී මිනිස් ජාවාරම් කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් දෙදෙනෙක් පල්ළෙකැලේදී සහ කුරුණෑගලදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අත්අඩංගුවට ගත් බව විදේශ සේව නියුක්ති කාර්යංශය පවසයි.... Read more
Colombo Today Local News මෝදර නිවසක මත් කරල් ගබඩාවක් වටලයිAdmin22 November 202222 November 2022 by Admin22 November 202222 November 20220 මෝදර පොලිස් වසමේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මත් කරල් 78,600ක් සොයා ගෙන තිබේ. ඊයේ (21)දින සිදුකර ඇති එක්... Read more
Colombo Today Local News රජයට පාඩු කළ චෝදනාවට ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්Admin22 November 202222 November 2022 by Admin22 November 202222 November 20220 ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් වැයකොට දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි... Read more
Colombo Today Local News යුපුන් අබේකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කෝටි තුනහමාරක ප්‍රදානයක්Admin22 November 202222 November 2022 by Admin22 November 202222 November 20220 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට ක්‍රීඩාව දියුණු කරගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්... Read more
Colombo Today Local News ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතියAdmin22 November 202222 November 2022 by Admin22 November 202222 November 20220 මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2005 වර්ෂයේදී සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර මේ වන විට වසර... Read more
Colombo Today Local News විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ මඩින්න ජනාධිපති කාර්යසාධක බලකායක්Admin22 November 202222 November 2022 by Admin22 November 202222 November 20220 විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ ප්‍රචලිත කිරීම සහ භාවිතය වළක්වාලීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව... Read more
Colombo Today Local News ගුරු ඇඳුම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්Admin22 November 202222 November 2022 by Admin22 November 202222 November 20220 පහසු ඇඳුමකින් සැරසී රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිසේත් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.... Read more
Colombo Today Sports News ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනටAdmin22 November 202222 November 2022 by Admin22 November 202222 November 20220 ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද මෙරටට පැමිණ තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහාය. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින තරග 3ක්... Read more
Colombo Today Local News ආංශික අධීක්ෂණ කාරක සභා මන්ත්‍රී නාමලේඛනය මැතිසබයටAdmin22 November 202222 November 2022 by Admin22 November 202222 November 20220 අලුතින් පත් කෙරෙන ආංශික අධීක්ෂණ කාරක සභා 17 සඳහා තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ ඇති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා... Read more