Colombo Today Local News මෝටර් රථයක සිර වූ 17 හැවිරිදි සිසුවා මිය යයිAdmin2 December 20222 December 2022 by Admin2 December 20222 December 20220 නිවසේ නවතා තිබූ මෝටර් රථයක් තුළ සිරවූ පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම අවස්ථාවේ... Read more
Colombo Today Local News විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම ඉතාම අශෝභනයි… තේරුමක් නැති පල් හෑලි කතා කරනවාAdmin2 December 20222 December 2022 by Admin2 December 20222 December 20220 විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත් ඔවුන් තේරුමක් නැති පල් හෑලි කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කතානායක මහින්ද යාපා... Read more
Colombo Today Local News යුරියා සහ බණ්ඩි පොහොර නැව් දෙකක් කොළඹ වරායටAdmin2 December 20222 December 2022 by Admin2 December 20222 December 20220 එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය ලබා දුන් යුරියා මෙට්‍රික් ටොන් 9000ක් සහිත නැව අද (2) උදේ කොළඹ වරායට සේන්දු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. දිස්ත්‍රික්... Read more
Colombo Today Local News මාස 10ට සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක්Admin2 December 20222 December 2022 by Admin2 December 20222 December 20220 ගත වූ මාස 10 තුළ සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක් වාර්තා වී ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි. ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර සංසදයට... Read more
Colombo Today Local News පොලිස් ලොක්කන්ට තොරණ සංග්‍රහ තහනම් – නියෝග නොතකන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවරAdmin2 December 20222 December 2022 by Admin2 December 20222 December 20220 මාසික, වාර්ෂික සහ අර්ධ වාර්ෂික පරීක්ෂණ සඳහා පැමිණෙන ඉහළ නිලධාරීන් පිළිගැනීම සඳහා මින් ඉදිරියට තොරණ ගැසීම හෝ අනවශ්‍ය සැරසිලි සිදු නොකරන ලෙස ත් ඔවුන්ට සංග්‍රහ... Read more
Colombo Today Local News වැඩිහිටියන් රැකබලා ගන්න ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්Admin2 December 20222 December 2022 by Admin2 December 20222 December 20220 වැඩිහිටියන් රැක බලා ගැනීමට විධිමත් පුහුණුවක් ලත් පිරිස් නොමැති වීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇතැයි, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. වාර්ෂිකව මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ... Read more
Colombo Today Local News වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සොයන්න කමිටුවක්..Admin2 December 20222 December 2022 by Admin2 December 20222 December 20220 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කර තිබේ. මෙම කමිටුව විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කර ඇති... Read more
Colombo Today Local News රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව මුදල් අයකර උපාධි ලබාදිමේ ආයතන පිහිටුවීමට තීරණයක්….Admin2 December 20222 December 2022 by Admin2 December 20222 December 20220 රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව මුදල් අයකර උපාධි ලබාදිමේ ආයතන පිහිටුවන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. ලකුණු පදනම් කර ගනිමින් විශ්ව විද්‍යාලවලට... Read more
Colombo Today Local NewsUncategorized මසකට රුපියල් 3850කින් ජීවත් වූ මවක් දිවි නසාගෙන?Admin2 December 20222 December 2022 by Admin2 December 20222 December 20220 නිවසේ පැවැති ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකි වු වයෝවෘද්ධ කාන්තාවක විස වර්ගයක් ශරීරගතවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අරණායක පොලිසිය පවසයි. අරණායකබොස්සැල්ල කළුගල පදිංචිව සිටි 74... Read more
Colombo Today Local News සීසර්ලා තල්ලු කලා යැයි කියමින් මන්ත්‍රීවරියක් රෝහල් ගත වෙයිAdmin1 December 20221 December 2022 by Admin1 December 20221 December 20220 ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකට අයත් යතුරු පැදියක ලීසිං වාරිකය ප්‍රමාදවූවැයි කියමින් යතුරුපැදියක් රැගෙන යාමට පැමිණි සීසර්ලා තල්ලුකිරීම හේතුවෙන් ඇදවැණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් රෝහල්ගත කළ බව වාද්දුව... Read more