World මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනියට වසර 6ක සිර දඬුවම්Admin7 December 20227 December 2022 by Admin7 December 20227 December 20220 ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ට මූල්‍ය වංචා චෝදනාවක් මත වසර 6 ක සිර දඬුවම් නියම වී තිබේ. අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා... Read more
World ඇමෙරිකන් චිත්‍රපට නැරැඹූ ගැටවරයන් පවුලේ අය ඉදිරියේ මරා දායිAdmin7 December 20227 December 2022 by Admin7 December 20227 December 20220 ඇමෙරිකන් හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නැරැඹූ උතුරු කොරියානු ගැටවරයන් දෙදෙනකුට මරණ දඩුවම ලබා දීමට උතුරු කොරියානු රජය පියවර ගෙන ඇත. හොලිවුඩ් චිත්‍රපට... Read more
Colombo Today Local News ‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයිAdmin7 December 20227 December 2022 by Admin7 December 20227 December 20220 අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් බලපෑම් එල්ල වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එය ආර්ථික හානිදායක මට්ටමකට මෙතෙක් පැමිණ නොමැති බව... Read more
Colombo Today Local News කසල තේ කිලෝ 15842ක් ගම්පොළදී අල්ලයිAdmin7 December 20227 December 2022 by Admin7 December 20227 December 20220 මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 15842ක් අත්අඩංගුවට ගත් බව ගම්පොල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පවසයි. ගම්පොල විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට ලැබුණු තොරතුරක්... Read more
Colombo Today Local News වැසී ගිය සපුගස්කන්දේ යළි වැඩ අරඹන්න සැලසුම්Admin7 December 20227 December 2022 by Admin7 December 20227 December 20220 ලබන 15 වැනි දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සැළසුම් කර තිබේ. මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග... Read more
Colombo Today Local News ඇමති අලි සබ්‍රි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවෙයිAdmin3 December 20223 December 2022 by Admin3 December 20223 December 20220 විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් සමග සාකච්ඡාවක් වොෂින්ටන් නුවරදී පවත්වා තිබේ. එහිදී ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය සමග... Read more
World නීතිවිරෝධී උද්ඝෝෂණ තීරණාත්මකව මඩින්න බ්‍රිතාන්‍ය අගමැති පොලිසියට බලය දෙයිAdmin3 December 20223 December 2022 by Admin3 December 20223 December 20220 නීති විරෝධී උද්ඝෝෂණ මර්දනය කිරීමට බ්‍රිතාන්‍ය රජය එරට පොලිසියට නව බලතල ලබාදෙමින් සිටින බව බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂී සුනක් පවසයි. බ්‍රිතාන්‍ය පොලිස් ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකින්... Read more
Colombo Today Local News ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කෙරේ..Admin3 December 20223 December 2022 by Admin3 December 20223 December 20220 දිස්ත්‍රික්ක 7ක ගොවීන් සඳහා පැවැති භුමිතෙල් හිඟය මගහැරී ගොස් ඇතැයි ප්‍රජා කටයුතු පිළිබඳව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. ඊයේ (02)දිනයේ පමණක් ගොවීන් වෙනුවෙන්... Read more
Colombo Today Local News වකුගඩු ඡාවාරමේ විමර්ශන වලදී වෘෂණ කෝෂ ජාවාරමකුත් හෙළිවෙයිAdmin3 December 20223 December 2022 by Admin3 December 20223 December 20220 බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි තොරතුරු වාර්තා වේ.... Read more
Colombo Today Local News අලිපොත දින 10ක් තුළ අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගAdmin2 December 20222 December 2022 by Admin2 December 20222 December 20220 අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් අලිපොත දින 10ක් ඇතුළත අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙස අභියාචනාධිකරණය කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට අද (02)දින නියෝග කළේය.... Read more