Colombo Today Local News මවගේ අනියම් සැමියාගෙන් පහර කෑ තවත් සිගිත්තෙක් මරු තුරුලට යයිAdmin13 December 202213 December 2022 by Admin13 December 202213 December 20220 මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 6 හැවිරිදි කුඩා දරුවකු අද (13) අළුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. ගම්පහ, පහලගම ප්‍රදේශයේ පදිංචි... Read more
Colombo Today Local News විශ්වවිද්‍යාල ආචාර්යවරු අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයකAdmin13 December 202213 December 2022 by Admin13 December 202213 December 20220 විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13)දින දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වේ. ඒ, නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමිනි. ඒ අනුව සිසුන්ගේ මාර්ගගත අධ්‍යයන කටයුතු ඇතුළු... Read more
Colombo Today Local News චීනයෙන් ඩොලර් මිලියන 27ක අත්‍යවශ්‍ය ඖෂධ මෙරටටAdmin13 December 202213 December 2022 by Admin13 December 202213 December 20220 ලබන ජනවාරි මාසය වනවිට මෙරට පවතින ඖෂධ හිඟය පහව යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඩොලර් මිලියන 27ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්... Read more
Colombo Today Local News යාපනය – චෙන්නායි ගුවන් ගමන් යළි අද සිටAdmin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් යළි අද (12) සිට ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම ගුවන් ගමන් ඇරඹෙන්නේ... Read more
Colombo Today Local News අම්මගේ 21හැවිරිදි පෙම්වතා අවුරුදු තුනහමාරක දරුවාට පහර දී මරා දමලාAdmin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකුට පහර දී නිදි යහනේදී ගෙළ මිරිකා ඝාතනය කළ සැකකරුවෙකු ගෙළ වැල ලාගෙන මියගොස් තිබේ. වයස අවුරුදු තුනයි මාස හයක් වයසැති... Read more
Colombo Today Local News උත්සව සමය වෙනුවෙන් ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළට..Admin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000ක ප්‍රමාණයක් අද(12)දිනයේ සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ඊයේ (11)දින අත්‍යාවශ්‍ය... Read more
Colombo Today Local News ඡන්දයක් වෙනුවෙන් විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම් සමඟ එක්ව සටන් කරනවාAdmin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම් සමඟ ඒකාබද්ධ වී ජනතාවගේ සර්වජන ඡන්දබලය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ගත හැකි සියලුම පියවර ගන්නා බව නිදහස ජනතා සභාවේ... Read more
Colombo Today Local News නැගෙනහිර මාංශ අලෙවිසැල් වසා දැමේAdmin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 නැගෙනහිර පළාතේ මාංශ අලෙවිසැල් සතියක කාලසීමාවක් සඳහා වසා දැමීමට පළාත් පාලන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව අද (12)දිනයේ සිට එළඹෙන (18) වනදා දක්වා කාලය... Read more
Colombo Today Local News නව වසරේ පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් වෙයිAdmin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 පාර්ලිමේන්තුව නව වසරේ රැස්වන දිනය වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (12)දින තීරණය කළේය. මේ අනුව පාර්ලිමේන්තුව ලබන වසරේ පළමු වරට රැස්වන්නේ ජනවාරි... Read more
World රෝමයේ මහල් නිවාස සංකීර්ණයක වෙඩිතැබීමක්Admin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 ඉතාලියේ රෝමයේ මහල් නිවාස සංකීර්ණයක සිදුවු වෙඩිතැබීමකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ. වෙඩිවැදීමෙන් තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.... Read more