පේරාදෙණිය හිටපු උපකුලපතිට පහර දීම : තවත් සිසුන් 4ක් අත්අඩංගුවට
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 10දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය...