Colombo Today Local News සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවටAdmin16 December 202216 December 2022 by Admin16 December 202216 December 20220 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන තිබේ අද (16) දහවල් මහනුවරදී බීමත්ව රිය පදවමින්,... Read more
Colombo Today Local News බෞද්ධ හා පාලි සරසවි මහා ශිෂ්‍ය සංගම් ලේකම් හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරයිAdmin16 December 202216 December 2022 by Admin16 December 202216 December 20220 හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ගිහි සහ භික්ෂු සිසුන්ට අමානුෂික ලෙස නවක වදය දීම ඇතුළු චෝදනා හතරක් යටතේ හෝමාගම පොලිඅත් අඩංගුවට ගත් එම... Read more
Colombo Today Local News ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධAdmin16 December 202216 December 2022 by Admin16 December 202216 December 20220 ලයිෆ් ලයින් ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 47ක් වටිනා ඖෂධ තොගයක් රොටරි ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රථම කාන්තා සභාපතිනී ජෙනිෆර් ජෝන්ස් මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිත... Read more
Colombo Today Local News බරපතළ තුවාල සහිතව බොරැල්ල කනත්තේදී හමූ වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති මිය යයිAdmin16 December 202216 December 2022 by Admin16 December 202216 December 20220 බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී ඊයේ(15) රාත්‍රියේ හමුවූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත්... Read more
Colombo Today Local News මැතිවරණ කඩිනමින් කරන්නැයි, ඉල්ලා ඉදිරි පත්වූ පෙත්සම් සලකා බැලීමට දින දෙයිAdmin16 December 202216 December 2022 by Admin16 December 202216 December 20220 පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක් කරන්නැයි, ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් 2ක සලකා බැලීම සඳහා ලබන ජනවාරි 18 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය... Read more
Colombo Today Local News දින ගණනක මෙහෙයුමකින් අයිස් – හෙරොයින් කිලෝ 200ක් නාවික හමුදාව අල්ලයිAdmin16 December 202216 December 2022 by Admin16 December 202216 December 20220 ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවට ඔබ්බෙක් ගැඹුරු මුහුදේදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200 කට අධික තොගයක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් සහ බහුදින... Read more
Colombo Today Local News දුමින්දට ජනාධිපති සමාව ලබාදීමට එරෙහි හිරුණිකාගේ පෙත්සමට දින දෙයිAdmin16 December 202216 December 2022 by Admin16 December 202216 December 20220 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුව දෙදෙනකු ගොනු කළ පෙත්සම් පෙබරවාරි 7 වැනි දා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(16) දින... Read more
Colombo Today Local News සනත් නිශාන්තගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයිAdmin16 December 202216 December 2022 by Admin16 December 202216 December 20220 රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට විදේශගතවීමට අවසර ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (16)දින ප්‍රතික්ෂේප කර තිබේ.... Read more
Colombo Today Local News මහා පරිමාණ මුදල් වංචාවකට හිරේ ගිය තිළිණිට ඇපAdmin16 December 202216 December 2022 by Admin16 December 202216 December 20220 මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල්... Read more
World අනුමත නොකල ඖෂධ දී ඊජිප්තුවේ ළමුන් මිය යයිAdmin16 December 202216 December 2022 by Admin16 December 202216 December 20220 අනුමත නොකරන ලද ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් ළමුන් කිහිප දෙනෙකු මිය ගිය බවට ඊජිප්තුවෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෝහල් වෛද්‍යවරුන් විසින් අනුමත... Read more