Colombo Today Local News ලංකා සීනි සමාගමේ නව සභාපති වැඩ අරඹයිAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරල් සාරද සමරකෝන් මහතා අද (20)දින සිය රාජකාරි ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත්... Read more
Colombo Today Local News කොළඹ වරාය නගරයට නව වීසා වර්ග කිහිපයක්Admin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික සහ මෙහෙයුම්, මුල්‍ය, තොරතුරු තාක්ෂණ සහ සංචාරක වැනි විවිධ සේවාවන් සඳහා පැමිණීමට නියමිත ආයෝජකයින් සහ අනෙකුත්... Read more
Colombo Today Local News ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතනයක් පිහිටුවීමට අනුමැතියAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතනය යනුවෙන් ආයතනයක් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළඳ... Read more
Colombo Today Local News ගල් අඟුරු නැව් 14 ක් ඉදිරියේදී ගෙන ඒමට නියමිතයි – ගල් අඟුරු සමගාමAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 ගල් අඟුරු නෞකා 14 ක් මීට පෙර ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයකට අනුව මෙරටට ගෙන ඒමට නියමිතව ඇතැයි ගල් අඟුරු සමාගම පවසයි. මේ වනවිට ගල් අඟුරු... Read more
Colombo Today Local News 2022 වසරේ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 855.8කින් ඉහළටAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 855.8කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. 2021 වසරේ ජනවාරි මස... Read more
Colombo Today Local News මැතිවරණ කොමිසම අද රැස්වෙයිAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 මැතිවරණ කොමිසම් සභාව අද (20) පෙරවරුවේ රැස්වෙයි. කොමිසමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් මෙම රැස්වීම පැවැත්වෙන බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන්... Read more
Colombo Today Local News ඇන්ටනිපුරම් දී මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්Admin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 ධීවර කටයුතු සඳහා මුහුදු ගිය පුද්ගලයෙක් අතුරුදන්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (19) දහවල් කාලයේ පලාලි පොලිස් වසමේ ඇන්ටනිපුරම් ධීවර සංගමයට අයත් බෝට්ටුවකින් ඇන්ටනිපුරම් ප්‍රදේශය ආසන්නයේ... Read more
Colombo Today Local News වසර ගණනකට පසු පොලිස් පොඩ්ඩන් 9317කට උසස් වීම් දෙන්න කැබිනට් අනුමැතියAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා දහදාහකට ආසන්න පිරිසක් ඊළඟ තනතුරට උසස් කිරීමට, ඊයේ (19)දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ. ඒ... Read more
Colombo Today Local News දේශපාලකයොත් 60න් යනව නම් ජනතාවගේ කැමතිAdmin19 December 202219 December 2022 by Admin19 December 202219 December 20220 ජනතාවගේ කැමැත්ත දේශපාලනඥයන් වයස අවුරුදු 60න් විශ්‍රාමයාම නම් ඒ සඳහා ඉඩ ලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වරදක් නැතැයි නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු... Read more
Colombo Today Local News දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයිAdmin19 December 202219 December 2022 by Admin19 December 202219 December 20220 දේශීය ආදායම් (සංශෝධන) පනත අද (19)දින සිට බලාත්මක විය. එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද අත්සන් තැබුවේය. පනත බලාත්මක වූයේ ඒ අනුවය.... Read more