Colombo Today Local News 2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉහළ ටAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් 2022 ජනවාරි 01 වනදා සිට 2022 නොවැම්බර් 30 වනදා දක්වා දිවයින පුරා වැටලීම් 31,342ක් සිදුකිරීමට සමත්වී ඇත. එම වැටලීම්වලදී අදාළ... Read more
Colombo Today Local News අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස පහකට අත්හිටුවයිAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 අනුරාධපුර – වව්නියාව දුම්රිය කොට්ඨාසයේ අලුත්වැඩියාවක් සඳහා ලබන ජනවාරි මස 5 වැනිදා සිට මාස පහක කාලයක් සඳහා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එදින සිට... Read more
Business සම්මත කෙරුණු අලුත් බදු පනවන දිනය මෙන්නAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 පසුගියදා සම්මත කෙරුණු දේශීය ආදායම් (සංශෝධන) පනතෙන් පැනවුණු බදු (බදු සංශෝධන) ක්‍රියාත්මක වන්නේ ජනවාරි 1 වැනිදා සිට බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි. කතානායක මහින්ද යාපා... Read more
World චීනයේ ලොක්ඩවුන් ඉවත් කිරීමෙන් කොවිඩ් රෝගීන් වැඩිවෙලාAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 චීනයේ පනවා තිබූ කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු එරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් ගණන සහ කොවිඩ් මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව විදෙස්... Read more
Colombo Today Local News මැතිවරණයට පොහොට්ටුව සූදානම් – බන්දුල ගුණවර්ධනAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ... Read more
Colombo Today Local News ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක් ගිනි ගනීAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 වාද්දුව මොරොන්තුඩුව පාරේ කන්දඋඩවත්ත ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලීසිය පවසයි. මහල් තුනකින් යුත් එහි දෙවන මහලේ ගින්න හටගෙන තුන්වන මහලට... Read more
Colombo Today Local News මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් කළ ලාංකිකයින් 9 ක් ඉන්දියාවේදී අත්අඩංගුවටAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. සරණාගත කඳවුරකදී අත්අඩංගුවට ගත් පිරිස... Read more
Colombo Today Local News අද සිට භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 අද (20)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබු ආනයනික සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය... Read more
Colombo Today Local News ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකසන්න අනුමැතියAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2019-10-29 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සඳහා අනුමැතිය ලබාදී... Read more
Colombo Today Local News විදේශගත ලාංකිකයින්ගේ කටයුතු වෙනුවෙන් විශේෂ කාර්යාලයක්Admin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ කටයුතු සඳහා කාර්යාලයක් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීමටත්,එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විදේශ කටයුතු... Read more