Colombo Today Local News එළවළු මිල 100% කින් ඉහළටAdmin27 December 202227 December 2022 by Admin27 December 202227 December 20220 පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිල යළි ඉහළ ගොස් තිබේ. ඇතැම් එළවළු වර්ගවල මිල 100% කින් ඉහළ ගොස් ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ... Read more
Colombo Today Local News පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කල අයෙක් අල්ලයිAdmin27 December 202227 December 2022 by Admin27 December 202227 December 20220 රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු අලෙවිය සඳහා සූදානම්කර තිබූ මාවෝ මිලිග්‍රෑම් 7200 ක් සමග ගල්කිස්ස දූෂණ... Read more
Colombo Today Local News කඩුවෙලදී තියුණු ආයුධයකින් පහරදී, ගෙලට වෙඩි වැදුනු පුද්ගලයකු හමුවෙයිAdmin27 December 202227 December 2022 by Admin27 December 202227 December 20220 කඩුවෙල, වැලිවිට, වැලිපිල්ලෑව, ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී, ගෙල ප්‍රදේශයට වෙඩි වැදී සිටි පුද්ගලයකු හමු වී තිබේ. ඊයේ(26) උදෑසන මල් කැඩීමට ගිය අයෙකු අදාල පුද්ගලයා වැටී... Read more
Colombo Today Local News රෙඩ් වින්ග්ස් රුසියානු ගුවන් සමාගම මෙරටට ගුවන් ගමන් අරඹයිAdmin27 December 202227 December 2022 by Admin27 December 202227 December 20220 රුසියාවේ ‘රෙඩ් වින්ග්ස්’ ගුවන් සේවය අනිද්දා (29)දිනයේ සිට රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි. එම ගුවන් සේවයට... Read more
Colombo Today Local News ප්‍රදේශ කිහිපයකට යළි අනතුරු ඇඟවීම්Admin27 December 202227 December 2022 by Admin27 December 202227 December 20220 ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට යළි නායයෑමේ ඇනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර තිබේ. එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ, මහනුවර දිස්ත්‍රික්කය,පාහතදුම්බර, උඩුනුවර,... Read more
Colombo Today Local News හිටපු ජනාධිපති ගෝඨාභය දිවයිනෙන් පිටව යයිAdmin27 December 202227 December 2022 by Admin27 December 202227 December 20220 සිය පවුලේ ඥාතීන් සමඟ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය... Read more
Colombo Today Local News ඩිලාන් සේනානායකට පහරදීමේ සිද්ධිය : සැකකරුවන් 4ක් අත්අඩංගුවටAdmin26 December 202226 December 2022 by Admin26 December 202226 December 20220 ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.... Read more
Colombo Today Local News ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීමේ අවසන් තීරණය බ්‍රහස්පතින්දාAdmin26 December 202226 December 2022 by Admin26 December 202226 December 20220 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ. විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත කෙරෙන... Read more
World මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරු වූ මාලදිවයිනේ හිටපු ජනපතිට වසර 11 සිරදඬුවමක්Admin26 December 202226 December 2022 by Admin26 December 202226 December 20220 පෞද්ගලික සමාගමකින් මුදල් වංචා කිරීමේ දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරු වූ මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමීන්ට එරට අපරාධ අධිකරණය වසර 11ක සිරදඬුවමක් නියම කර... Read more
Colombo Today Local News පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේAdmin26 December 202226 December 2022 by Admin26 December 202226 December 20220 පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) රාත්‍රී කාලයේ දී වත්තල පොලිස් වසමේ හැඳල හන්දිය ප්‍රදේශයේ දී කෑකෝ ගසමින් ත්‍රීරෝද... Read more