Colombo Today Local News ජීව උණ්ඩ සමග අමෙරිකානුවෙක් කටුනායකදී අත්අඩංගුවටAdmin29 December 202229 December 2022 by Admin29 December 202229 December 20220 ඉන්දියාව බලායාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අමෙරිකානු ජාතික ගුවන් මගියෙක් ගුවන් හමුදා නිලධාරීන් විසින් ඊයේ (28) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර අමෙරිකානු ජාතික ගුවන් මගියා... Read more
Colombo Today Local News සහරාන් සමග සබඳතා පැවැත්වු පුද්ගලයෙක් තමිල්නාඩුවේ දී අත්අඩංගුවටAdmin29 December 202229 December 2022 by Admin29 December 202229 December 20220 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පැවත් වූ පුද්ගලයෙකු තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඊයේ... Read more
Colombo Today Local News සේවා ස්ථාන මාරුව ගැන පාසල් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්Admin29 December 202229 December 2022 by Admin29 December 202229 December 20220 මෙම වසර තුළදී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථානය වන පාසල්වලින් බැහැරව ලබන 31 වන දින දක්වා වෙනත් පාසල්වල සේවය කරන ගුරුවරුන්‍ගේ අනුයුක්තය දීර්ඝ... Read more
Colombo Today Local News ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයිAdmin29 December 202229 December 2022 by Admin29 December 202229 December 20220 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (29)... Read more
Colombo Today Local News රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලාAdmin29 December 202229 December 2022 by Admin29 December 202229 December 20220 රාජ්‍ය ආයතන විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2.5 ක් හෙවත් රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පවසයි. රෝහල්,... Read more
Colombo Today Local News සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්Admin28 December 202228 December 2022 by Admin28 December 202228 December 20220 ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ මහතා නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව 2023 වසරේ ජනවාරි මස 02වනදා සිට මෙම... Read more
World එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කරයිAdmin28 December 202228 December 2022 by Admin28 December 202228 December 20220 තලේබාන් සංවිධානයෙන් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින්... Read more
Colombo Today Local News ඩුබායි සුද්දා අධිකරණයටAdmin28 December 202228 December 2022 by Admin28 December 202228 December 20220 විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් රැකියා සඳහා විදේශ ගතකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ‘ඩුබායි සුද්දා’ නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට මීට සුළු... Read more
World සංගීත කලාවේ රජු බොබ් මාලිගේ මුණුපුරා දිවියෙන් සමුගනීAdmin28 December 202228 December 2022 by Admin28 December 202228 December 20220 ලොව පුරා අතිශය ජනප්‍රිය රෙගේ සංගීත කලාවේ රජු ලෙස සළකන බොබ් මාලිගේ මුණුපුරෙකු වන Jo Mersa Marley ජීවිතක්ෂයට පත්ව තිබේ. කුඩා දියණියකගේ පියෙක් වන ඔහු... Read more
Colombo Today Local News “21 සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක නොකිරීම අපහාසයක්”Admin28 December 202228 December 2022 by Admin28 December 202228 December 20220 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොකිරීම ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි අයට කරන අපහාසයක් බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි. සිවිල් සමාජ පත්වීම් සහිතව... Read more