Colombo Today Local News

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

රාජ්‍ය ආයතන විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2.5 ක් හෙවත් රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පවසයි.

රෝහල්, අධ්‍යාපන ආයතන, යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන මෙම හිඟ මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවීමට ඇති බව ද ඒවා අයකරගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලය ද රාජ්‍ය ආයතනයක් වීම නිසා එම රාජ්‍ය ආයතන විදුලි බිල නොගෙවුවද විදුලිය විසන්ධි කිරීමේ හැකියාව ඉතාමත් අඩු බව ද එම නිලධාරියා වැඩි දුරටත් පවසයි.

Related posts

ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් ‘සයිටම් විරෝධී‘ දොස්තරලායි.. ඔවුන් වහාම මර්ධනය කළ යුතුයි

colombotoday

ගෙවුණු පැය 24දී ගෑස් අනතුරු 21ක්

colombotoday

ලොකුම කුඩු තොගය පෑලියගොඩින් අල්ලයි.. වටිනාකම කෝටි තුන්සීයකට වැඩියි

colombotoday

ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්….

colombotoday

නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු කඩිනමින් අරඹනවා

colombotoday

රහුමාන් ගේ පුරප්පාඩුවෙන් ෆවුසිට යළිත් පාර්ලිමේන්තු වරම්

Admin