Author : Admin

Colombo Today Local News

තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි

Admin
ප්‍රකට ගී පද රචකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට වයස අවුරුදු 64 කි....
Colombo Today Local News

අඩිය ගහද්දි තද වී සගයා මරා දාලා

Admin
පොල්ගහවෙල හැවනගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුමක් හටගෙන ඇති...
Colombo Today Local News

ජල විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ජලය නැහැ – මහවැලි අධිකාරිය

Admin
ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් තරම් ජලය, ජලාශවල නොමැතිබව මහවැලි අධිකාරිය පවසයි. මේ පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයටද දැනුම් දී තිබෙන බව එම...
Colombo Today Local News

ඝාතනය වූ පැලවත්ත කෝටිපති ව්‍යපාරිකයාගේ රිය මීගමුවෙන් හමු වෙයි

Admin
අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ගරාජයක සඟවා තිබී සොයා ගෙන තිබේ. එය රැගෙන ආ බව පවසන යුවළක් මේ වන විටත්...
Colombo Today Local News

සජිත් – ඩලස් නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව දන්වයි..

Admin
හෙට(04)දින පැවැත්වෙන ජාතික නිදහස් සැමරුම් උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොවන බව වාර්තා වේ. මේ අතර, ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම...
Colombo Today Local News

කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් ස්වර්ගස්ථ වෙයි

Admin
කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ආචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් ස්වර්ගස්ථ වී තිබේ. එතුමන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වර්ගස්ථ වූ බව වාර්තා වේ....
Colombo Today Local News

අලුත්වැඩියා ප්‍රමාදයෙන් රජයේ රෝහල්වල විකිරණ පරීක්ෂණවලට දැඩි බාධා

Admin
රජයේ රෝහල්වල විකිරණ ප්‍රතිකාර හා විකිරණ පරීක්ෂණ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. ඒ, අලුත්වැඩියා ප්‍රමාද වීම හා...
Colombo Today Local News

දේශබන්දු කරූ ජයසූරියට දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමීම අද ජනාධිපති මන්දිරයේදී..

Admin
හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු කතානායකවරයෙකු වූ දේශබන්දු කරූ ජයසූරිය මහතාට අද (03)දින දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමෙයි. ඒ, ජනාධිපති මන්දිරයේදී ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිරිනමන...
Colombo Today Local News

75 වන නිදහස් සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට

Admin
75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු...