Author : Admin

Colombo Today Local News

ගොවීන්ට පතරොම් තුවක්කු ලබා දීමට පියවර

Admin
වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. ජාතික...
Colombo Today Local News

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

Admin
මුලතිව්,කේප්පාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී ඊට යටවීමෙන් අවුරුදු තුනක දරුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ. එලෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ මුලතිව්, කේප්පාපිලව් හි පදිංචි ආදවන් ලිදුසිකන් නමැති...
Colombo Today Local News

රුපියල තවත් පහළට

Admin
අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශක්තිමත් වෙමින් තිබූ රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ලංකා බැංකුව අද(15)දින නිකුත් කළ විනිමය අනුපාත අගයන් අනුව, ඩොලරයේ විකුණුම් මිල සටහන්...
Colombo Today Local News

කොන්දේසිවලට යටත්ව කාන්තාවන් රාත්‍රී සේවයේ – පීතෘ නිවාඩු ලබාදීමටත් නීති ගෙනෙන නව කම්කරු නීති පනතක්

Admin
කොන්දේසිවලට යටත්ව කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදීමට අවශ්‍ය ප්‍රතිපාදන නව කම්කරු නීතිය යටතේ ලබාදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. කම්කරු නීති...
Colombo Today Local News

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

Admin
මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල අද (15)දිනයේ සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ජනාධිපති රනිල්...
Colombo Today Local News

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා – අයදුම්පත් කැඳවීම ජූලි 06 තෙක් පමණි.

Admin
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (15)දිනයේ සිට ජූලි 06 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව...
Colombo Today Local News

රුපියල් බිලියන 15ක සිගරට් විනාශ කරයි

Admin
2021 වසරේ නීතිවිරෝධිව මෙරටට ගෙන් වූ රුපියල් බිලියන 15කට වැඩි වටිනාකමින් යුත් දුම්වැටි මිලියන 200ක් කෙරවලපිටියේදී විනාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...
Colombo Today Local News

ලුණුගම්වෙහෙර බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීමක්

Admin
ලුණුගම්වෙහෙර රාජ්‍ය සේවා ගම්මානයේ ස්පීල් රක්ෂිත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි. ගවහිමියකු වන ගලගමගේ පියතිලක සිය ගාලේ මී ගවයින් ගාල් කර...
Colombo Today Local News

සුනාමි ඛේදවාචකයේදී පැන ගිය මරණ දඬුවම හිමිව තිබූ අයෙක් වසර 19කට පසු අල්ලයි

Admin
ගම්පහ මහාධිකරණය මගින් මරණ දඬුවම ලබා දී තිබියදී සැඟව සිටි පුද්ගලයෙකු වසර 19කට පසුව රාගම නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙසේ සැකපිට අත්අඩංගුවට...
Colombo Today Local News

දුම්රියෙන් තෙල් ඇද්ද භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනෙක් මාට්ටු

Admin
ගාල්ල දුම්රිය ස්ථානයේ නවතා තිබු ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියකින් ඉන්ධන සොරකම් කළ එම දුම්රිය ස්ථානයේ දුම්රිය භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල මාගාල්ලේ පිහිටි...