World ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයිAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් Toshakhana නඩුවේ වරදකරු කිරීම සහ වසර 03ක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් අත්හිටුවා තිබේ. ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍යධුරය දරණ කාලසීමාවේදී... Read more
Colombo Today Local News ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන්වලින් වළකින්න ජනපති දැනුම් දෙයිAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 එළැඹෙන පාර්ලිමේන්තු සතිය තුළ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු සභාවාර සඳහා පැමිණිය යුතු බවට දැනුම්දීමක් සිදුකර තිබේ. ඊයේ (28)දින පැවති කැබිනට් සාකච්ඡාවේ දී ජනාධිපති රනිල්... Read more
Colombo Today Local News විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයිAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යන විට, 96 හැවිරිදි වියේ පසුවිය.... Read more
Colombo Today Local News පුරුදු තැනින් ම ගෑස් ගන්න ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතියAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 ඉදිරි වසර සඳහා එල්පී ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් 50%ක් වර්තමාන සැපයුම්කරු වෙතින් සපයා ගැනීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.... Read more
Colombo Today Local News තවත් බිත්තර මිලියන 92.1ක් ආනයනයට අනුමැතියAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඉදිරි මාස තුනක කාලයක් සඳහා බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. දේශීය වෙළඳපොලේ බිත්තර මිල... Read more
Colombo Today Local News වැට් බදු පනත සංශෝධනය පාර්ලිමේන්තුවටAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සඳහා වන සංශෝධන සම්බන්ධයෙන් ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේදී එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ... Read more
Colombo Today Local News පොලිස් සෝදිසියකදී වැලි අස්සෙන් දැව මතුවෙයිAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මීසාලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව ඉතා සූක්ෂමව වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක දැව ප්‍රවාහනය කරන ලද ටිපර්රථයක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගත් බවට පොලීසිය... Read more
Colombo Today Local News උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්Admin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක් ( මිලියන 1.5ක්) පිරී ඇතැයි උඩවලවේ ඉංජිනේරු කාර්යාලය කළ ගණිතමය අධ්‍යයනයකින් තහවුරු වී තිබේ. මෙලෙස එකතු වී ඇති... Read more
Colombo Today Local News පවුල් ආරවුල් මැද්දට පැන්න නෑනා මස්සිනාගෙන් වෙඩි කයිAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 අකුරැස්ස දෙදියගල ප්‍රදේශයේ නිවසක සිටි 26 හැවිරිදි තරුණියකට කොටන තුවක්කුවකින් වෙඩි තබා තුවාල සිදු කළ බව කියන ඇගේ මස්සිනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩි වැදීමෙන්... Read more
Colombo Today Local News “අපිට වෙඩි තිබ්බොත් අපිත් වෙඩි තියනවා.” – පොලිස් ඇමති පාතාලයට අනතුරු ඇඟවයිAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 පාතාලය විසින් සිදු කරනු ලබන අපරාධ ක්‍රියාවල ඉහළ යාමක් ඇතැයි තමන් පිළිගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (28)දින පැවති... Read more