මසුන් අල්ලන්න ගිය තරුණයෙක් ඔරුව පෙරළී ජීවිතක්ෂයට
කුච්චවේලි මදුරන්කුඩා කලපු ප්රදේශයේදී ඊයේ (19) දහවල් දියේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 19ක් වූ මදුරන්කුඩා,සෙන්දූර් ප්රදේශයේ පදිංචිකරුවෙකි. මදුරන්කුඩා කලපු ප්රදේශයේ මසුන් ඇල්ලීම...