Colombo Today Local News දිවයින පුරා වනජීවි නිලධාරින් සංකේත වැඩවර්ජනයක..Admin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරින් අද(18) දිනයේ එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමය... Read more
Colombo Today Local News පොහොර සමාගම් 07ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණයෙන් නියෝගයක්Admin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 2018 වසරේ සිට ආනයනය කළ පොහොර තොග ගොවි ජනතාවට ලබානොදී වැඩි මිලට වෙනත් කර්මාන්තශාලාවලට අලෙවි කළ බව කියන සමාගම් හතක බැංකු වාර්තා කැඳවීමට අධිකරණය නියෝග... Read more
Colombo Today Local News කලාවැව ජලාශයෙත් වාන් දොරටු ඇරේ…Admin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම විවෘත කර තිබේ. මේ හේතුවෙන් ගංගාව පහළ පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. මේ අතර, උල්හිටිය... Read more
Colombo Today Local News අයිස් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 100ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවටAdmin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට සැක කෙරෙන කාන්තාවක් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය තොටළඟ ‘මෙත්සඳ සෙවණ’ නමැති මහල් නිවාස සංකීර්ණයේ දී මෙම... Read more
Colombo Today Local News මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන කියන්න දුරකථන අංක කිහිපයක්Admin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා පොලීසිය විසින් පොලිස් කොට්ඨාස මට්ටමින් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ. එම දුරකථන අංක පහත පරිදි වේ,... Read more
World හමාස් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමු වෙයිAdmin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 ඔක්තෝබර් 7වන දින සුපර්නෝවා සංගීත උළෙලේදී හමාස් සංවිධානය විසින් අල්ලා ගන්නා ලද ප්‍රාණ ඇපකරුවෙකු වූ 28 හැවිරිදි Elia Toledanoගේ සිරුර සොයා ගත් බව ඊශ්‍රායල හමුදාව... Read more
Colombo Today Local News නවීකරණය කරන ලද පොලිස් නේවාසිකාගාරය හා නව භෝජනාගාරය විවෘත කරයිAdmin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 කොළඹ නගරයේ පිහිටි පොලිස් නිලධාරීන් නේවාසිකව සිටින නේවාසිකාගාර නවීකරණයකර එම පොලිස් නිලධාරීන්ට වඩාත් පහසුවෙන් තම රාජකාරී කටයුතු ඉටු කිරීම සඳහා අවශ්‍ය වන පරිසරය නිර්මාණය කිරීමේ... Read more
Colombo Today Local News තවත් චීන නැවක් ලංකාවට එන්න අවසර ඉල්ලයි… ඉන්දීය රජය කනස්සල්ල පළ කරයිAdmin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 තවත් චීන පර්යේෂණ නෞකාවක් ලබන ජනවාරි මාසයේ මෙරටට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා චීන රජය විසින් ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කර... Read more
Colombo Today Local News තිස් දෙවන වරටත් ගෙයක් බින්ද හොරා මාට්ටුAdmin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරුන් තිස් එක් දෙනෙකුගේ නිවාස වරින් වර බිද වරදකරු වී සිර දඩුවම් විද නිදහස්ව පැමිණ තිස් දෙවන වරට ගාල්ල වැලිවත්තේ පදිංචි... Read more
Colombo Today Local News ක්‍රිකට් අතුරු කමිටු නඩුව අවසන් කෙරේ…Admin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට්... Read more